ලසන්ත වික‍්‍රමතුංගටත් තොරතුරු දුන්නේ මං.. වික්ටර් අයිවන් තොරතුරු ඉල්ලා මගෙ පස්සෙන් ආවා.. – චතුර

February 26, 2017 at 11:00 pm | lanka C news
ලසන්ත වික‍්‍රමතුංගටත් තොරතුරු දුන්නේ මං.. වික්ටර් අයිවන් තොරතුරු ඉල්ලා මගෙ පස්සෙන් ආවා.. – චතුර

චෞර රැජින පොත ලිවීමට තොරතුරු සෙවීම සදහා විකටර් අයිවන් මහතා තමන්ගේ පස්සෙන් ආ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගටද බොහෝ තොරතුරු දෙනු ලැබුවේ තමන් විසින් බවද ඔහු සදහන් කලේ දෙරණ රූපවාහිනිය හා අදහස් පල කරමිනි.

256 views