ලසන්ත වික්රමතුංගටත් තොරතුරු දුන්නේ මං.. වික්ටර් අයිවන් තොරතුරු ඉල්ලා මගෙ පස්සෙන් ආවා.. – චතුර
February 26, 2017 at 11:00 pm | lanka C news
චෞර රැජින පොත ලිවීමට තොරතුරු සෙවීම සදහා විකටර් අයිවන් මහතා තමන්ගේ පස්සෙන් ආ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගටද බොහෝ තොරතුරු දෙනු ලැබුවේ තමන් විසින් බවද ඔහු සදහන් කලේ දෙරණ රූපවාහිනිය හා අදහස් පල කරමිනි.
me mole awul wechcha ekkenage dan wayasa kiyada? wiktar ayiwan kiyanne kisiyam mattamaka buddhiyak thiyana kenek. habayi eyatath wadiya danumak meyata thiyanawa mata penne.
කිසිම පිස්සෙක් කවදාවත් කියන්නෙ නෑ ඌට පිස්සු කියල.
This Guy will say he finished the war as well
Okkoma Chaturla Ekay
Wined Kolama Onama bahuboothayak Dodawnawa….
Babuta awashya thorathuru deela a laga hititeth
Meyalu
100% Sure he is Rajitha’s Son
Therenne nethda bung,……..mooge pethi ivara welada koheda!