ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන CIDය ෆොන්සේකාගෙන් කට උත්තර ගනී..
January 21, 2017 at 8:01 am | lanka C news
සන්ඬේ ලීඩර් පුවත්පෙත් හිටපු කතෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇත.
ඇමතිවරයාගෙන් ඊයේ දිනයේ මේ සම්බන්දයෙන් පැය පහක පමණ කාලයක් ප්‍රශ්න කර තිබේ.
ISSELLAMA AHANNA, JOH EKATA MESSAGE EKA DUNNE KEEYATADA KIYALA.
ඇත්තම කියයි මේන් කියල. මිනිහා ලස්සනට සී අයි ඩි යත් අන්දයි. නැත්තම් කුණුහරුපෙන් බැනල එයි.
Why don’t CID ask Keith Noyahr – former Sunday Times / Nations Deputy Editor, who survived an assault sponsored by the same person.