ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට මහින්ද-ගෝටා සම්බන්ධයි.. මං CIDයට කටඋත්තර දුන්නා.. – ෆොන්සේකා..

January 22, 2017 at 10:40 am | lanka C news
ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට මහින්ද-ගෝටා සම්බන්ධයි.. මං CIDයට කටඋත්තර දුන්නා.. – ෆොන්සේකා..

මාධ්‍යවේදී ලසන්න වික‍්‍රමතුංග ඝාතනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ සෘජුවම සම්බන්ධ යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

තමන් එම ඝාතනය සම්බන්ධයෙන් තමන් දන්නා සියළු තොරතුරු පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශය වෙත ලබා දුන් බවද ඔහු සදහන් කරයි.

සිරස රූපවාහිනිය හා අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

වීඩියෝව මෙතනින්

0 views

20 Comments to “ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට මහින්ද-ගෝටා සම්බන්ධයි.. මං CIDයට කටඋත්තර දුන්නා.. – ෆොන්සේකා..”

  1. Abey says:

    Please put this idiot abck in to the jale.
    This guy seriously ill.

  2. Sandya says:

    සීවරන් දෙවිවරුන්ගේ බැල්ම තිබෙන සිංහල ජාතියත් හෙල දෙරනත් සිංහල බෞද්ධ සාසනයත් රැකීමට කැපවෙන උතුමන්ට අපහාස කිරීමට, නින්දා කිරීමට, හානි කිරීමට ඇරෙනු ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් පොන්සේකාගේ කටේ දත් හැලියං, කට කුනුවෙයං, කටින් දුර්ගන්දය වහනය වෙමින් දත් කුහර තුලින් පනු කැරලි මතුවෙයං!
    සැවොම මෙය හඬනගා කියවන්න.

Main News