ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කලේ කවුදැයි මහින්ද හස්ත සංඥාවෙන්ම පෙන්වයි.. [Video]

January 23, 2017 at 10:40 am | lanka C news
ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කලේ කවුදැයි මහින්ද හස්ත සංඥාවෙන්ම පෙන්වයි.. [Video]

සන්ඬේ ලීඩර් පුවත් පතේ හිටපු කතෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කරනු ලැබුවේ කවුරුන් විසින්දැයි මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ පිලිතුරු දුන්නේය.

වීඩියෝව මෙතනින්

6 views

5 Comments to “ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කලේ කවුදැයි මහින්ද හස්ත සංඥාවෙන්ම පෙන්වයි.. [Video]”

  1. kumara says:

    thama janadipathi washayen iddii mewani minimaruwaku danagena daduwam nodunna nam ekath barapathala waradaki

  2. Alapaluwa says:

    මේන්න මේහේම දෙයක් සිදුවන්න ඉඩතිබෙනවා.​ CID එකේ Shani නම් කෙනෙක් සිටියි මොවූ මේ කුණුසුද්ද කරණ අය නම් හදුන්වන්නේ අංක එකේ රහස් පොලිස් නිළධාරියෙක් බවයි මොවුට ඇත්ත බොරුකිරිමටත් බොරු ඇත්ත කිරීමටත් අතිදක්ෂ හැකියාවක් ඇති කේනෙකු බව නිසායි. මොවුගේ ප්‍රියතම විනෝදංසය වන්නේ ෆයිල් කන්දක් කිහිළි කරුවේ ගසා උසාවි යැමයි. තවද යම් කොටසකගේ අවශ්‍යතාවයන් ඉටුකරමින් ඉන්නබවත් අපි හොඳා කාරවම දනිමු.නමුත් ඇත්තටම මොවූ එකළ මරදානේ මැකලම් පාරේ පොත්කඩවල විකුණන James Bond 007 හේවත් ජේමිස් බණ්ඩා යන සිංහල අරුඪ නමක්ගත් කාඩ් බෝර්ඩ් වීරයෙක් බවට පරිවර්ථනය වී ඇතිබවද මැතකදි දැනගන්නට ලැබුනේමි.මෙතනදී බොහෝවිට මේ නුතන ජේමිස් බණ්ඩා විසින් මනා ලේස සැකසු (Fabrication of evidence) මේ නපුංසක, සේකා සමග ඉදිරිපත් කිරීමට බොහෝ ඉඩකඩ ඇතිබවද පැවසිය හැකිය.මක්නිසාද ගෝටභය මැතිතුමාට තිබෙන ජනප්ප්‍රියත්වයත්,ජනතාවගේ ජනහිත දිනු හදවත් නැතිකිරීමටත් කුට අරමුණකට අර මොංගල් මංගලයත් සම්මාදන් වී ඇති බවත් කිවයුතුයි. නිතිය අවනීතිය කරණ මේවන් යුගයක පුජිත වැනි කුජීතයන් Corrupt Judges ලාත් උසාවියේ සිටිනබවද අපි නොදන්නා කරුණක් නොවේ.මේවන් Judges ලාගේ සහායෝගයද ගේන නීතිය උඩු යටිකුරු කරණ ක්‍රම අනන්තවත්ය මේවැනි අය අද උසාවිය තුළ සිටින බවද අමතක නොකර යුතුය. එවැනි අවස්ථාවක මේ සර්වසාධාරණ මනුෂ්‍යාට අසාධාරණයක් වීමටද බොහෝ ඉඩකඩ ඇත.මේවන් දේයින් මොවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

    1) ගෝටභය මැතිතුමාව දේශපාලනයෙන් අයින්කිරිම, ඒ තුළින් මොවුන්ගේ ප්‍රතිවිරුද්ධයන් ගේ බලය හීන කිරීම.
    2) මේවැනිම මහජන ජනප්ප්‍රියතත්වයක් ඇති අයව දුෂ්‍ය කොට වැරදි කරුවන් කොට නිදෝස් නොකට නිතීයේ බලය උපරිමයෙන් යොදවා මේල්ල කරගැනීම.

    ****මක්නිසාද මේවන් තුළින් මොවුනට ශක්තිමත් ප්‍රතිවිරුද්ධකයන් වැනසීම***
    මේතුලින් මොවුන්ගේ බලාපොරොත්තු ශක්තිමත් කරගනිමින් එතුලින් බොහෝ කාලයක් බලයේ වැන්ජබේන්න ලැබෙන වර්ප්ප්‍රසද වලට ගිජුකම් වලට ඉඩකඩ සළසා ගැනීමේ මුළික අරමුණ බැවින්ය.

  3. Mahatthaya says:

    Kata Boru Kiwwath Diwa ………Oya Kewwe “Mama” kiyala Neda ?

  4. hemachandra says:

    Kannaadiyak ediriyatayanna mahindamahaththayo.

Main News