ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන අගමැති රනිල්ගෙන් ප‍්‍රශ්න කිරීමක්..

May 29, 2018 at 9:20 am | lanka C news
ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය ගැන අගමැති රනිල්ගෙන් ප‍්‍රශ්න කිරීමක්..

සන්ඩේ ලිඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ගැන සිදු කරමින් ඇති පරීක්‍ෂණවලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ද කට උත්තර ගත යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා කියා සිටී.

වත්මන් අගමැතිවරයා කලින් විපක්‍ෂ නායකයාව සිටියදී එම ඝාතනය සමබ්න්දයෙන් පාර්ලිමේන්තුවේදී කල ඝාතනයක් ගැන මෙසේ ප‍්‍රශ්න කල යුතුව අතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි කාලයේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ යයි වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශය ගැන එසේ ප‍්‍රශ්න කල යුතුව ඇතැයිද නානායක්කාර මහතා වැඩි දුරටත් කීය.

132 views
Main News