ලසන්ත වික‍්‍රමතුංග දේහය අද යලි ගොඩගනී..

September 27, 2016 at 7:06 am | lanka C news
ලසන්ත වික‍්‍රමතුංග දේහය අද යලි ගොඩගනී..

ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර අද දිනයේ ගොඩ ගැනීමට නියමිතය.

බොරැල්ල කනත්තේ ඒ මහතගේ දේහය මිහිදන් කර ඇති ස්ථානයට දින ගණනාවත් තිස්සේ පොලිස් ආරක්‍ෂාව යොදා තිබූ අතර අද දිනයේ ගොඩ ගැනීමට කටයුතු සූදානම් කර ඇත.

පසුගියදා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් අනුව මෙම දේහය ගොඩ ගනු ලබයි.

0 views

5 Comments to “ලසන්ත වික‍්‍රමතුංග දේහය අද යලි ගොඩගනී..”

  1. I wish they did the same thing for the Mr,Richard De Zoysa’s body also!

  2. ratata hithethi says:

    mema gahathanayata choodithaya wana Gota waha attadanguwata ganu

  3. alfi says:

    welcome to Srilanka

  4. යකාගේ හැටිටලු විමානේ says:

    නවීන විද්‍යාවේ පණු ඇටකටු පරීක්ෂණ,?

  5. sanjeewa says:

    Kattiyama watawla kayi ehenam.whisky parakuth dagenama.

Main News