ලසන්ත වික‍්‍රමතුංග මැරැවේ ගෝටාභයයි.. – ෆොන්සේකා සාක්‍ෂියි..

September 22, 2016 at 1:08 am | lanka C news
ලසන්ත වික‍්‍රමතුංග මැරැවේ ගෝටාභයයි.. – ෆොන්සේකා සාක්‍ෂියි..

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ ඊයේ දින පැවති විවාදයක් අතරතුර ලසන්ත ඝාතනය ගැන විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙක් ඇමතිවරයාගෙන් විමසූ පැනයකට පිලිතුරැ ලෙසයි.

‘ලසන්ත මැරුවේ ගෝඨාභය රාජපක්ෂ’ යයි ෆොන්සේකා එහිදී සෘජුවම කියා සිටියේය.

කෙසේ වෙතත් වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා දැනට මාස කිහිපයකට පෙර අදහස් පල කලේ මෙසේය.

257 views

42 Comments to “ලසන්ත වික‍්‍රමතුංග මැරැවේ ගෝටාභයයි.. – ෆොන්සේකා සාක්‍ෂියි..”

  1. Nareen says:

    Thavamth ai mehi mineemaruvan athadanguvata aragena danduvam nodenne.

  2. kushal says:

    Aparade umbawath marala danna thibbe.

  3. Rala says:

    එතකොට රනිල් පාර්ලිමෙන්තුවේදී කිව්වේ ලසන්තව මැරුවේ හමුදාපති යටතේ ක්‍රියාත්මක වෙන කන්ඩායමක් කියලා?

  4. sasiri says:

    oya ohoma kiwata ranil parli menthwe kiwwe lasantha marowe SF ge mara hamoda kandayama kiyalyi. ane apita dokayi obathoma dan ratata jokar kenek wela neda. oba thoma thawama parinatha wela naha neda. kawa dada oba parinatha hamoda nila dariyek wenne kawadada.

  5. arun says:

    This sob is abusing the parliament privilege. If he has any civility he should make these allegations outside the parliament

  6. Dickie Bird says:

    This kalavedda does not have even an ounce of brains.
    Hiding behind parliamentary previledges. A damn coward.
    Now it appears Kamal Gunaratne was a real military man.

    These yahapalanaya can not go to sleep untill Gota is sent to jail. At this rate there is going to be a massive people’s explosion.

    Listen to what Azad sallay say in pathikada. Whatever % Basil.R took, the moment his signature was placed on that approval work begun and was done.

  7. ranjith dubai says:

    Gotata madu waligen thalanna one me wage kuhaka, kalakanniyek ape rate hamudapathita gaththata

  8. Gon Fonseka says:

    Machan Mata Ekai Kiyanda Thiyena budhagam Atthanam Fonseka Ta thiyenna Appaya (Hell) ekka vitharai.
    Mata duka Gamini Fonsekage Nama

  9. junda says:

    මටනම් හිතෙන්නේ ලසන්ත මැරෙව්වේ හැරී ජයවර්ධන . අර කස්ටම් එකේ සුජිත් පෙරේරා ව මැරෙව්වා වගේ . ඉරානෙට නියුක්ලියර් ටෙක්නොලොජි දෙන්න ලංකා වේ හම්බයව භය කරගෙන ,හැරී මාමා බිලියන් ගණන් කප්පම් ගත හැටි , ලසන්ත විතරනේ ලිවුවේ . ගෝටා ලාට මහින්දලට ඔය වගේ ගේම් තේරෙන්නේ නැහැ එහෙම නෙවේ නම් දැන් ෆොන්සේකා නෑ .

  10. ඇනිබල් අක්කා says:

    එතකොට එක එකා කියන කියන දේ විශ්වාස කරන්න කියලද අපිට කියන්නේ ? මොකා මැරුවත් වැරදියි. හැබැයි ආණ්ඩුවෙ ඉන්න එවුන් කරන පැමිණිලි, කියන දේවල් ගැන විතරද පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ. අර FCID එකද මොකක්ද කියල එකක් තියෙනව, ඒකට ආණ්ඩුවෙ ඉන්න එවුන් කරපුව, කරන දේවල් පේන්නෙ නැද්ද ?

Main News