ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ බැටළුවන් මරණ උල් පිහියකින් ඇනලා.. අණ දුන්නේ මහින්ද-ගෝටා..? – රන්ජන් ඇසින් දුටු සේ කියයි..

September 28, 2016 at 10:00 am | lanka C news
ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ බැටළුවන් මරණ උල් පිහියකින් ඇනලා.. අණ දුන්නේ මහින්ද-ගෝටා..? – රන්ජන් ඇසින් දුටු සේ කියයි..

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කර ඇත්තේ බැටලූවන් මැරීමට ගන්නා ආයුධයකින් වෘත්තීය මට්ටමේ ඝාතකයෙක් විසින් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔහුගේ නිල නිවසේදී ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී හෙලි කර සිටියේය.

‘ලසන්ත ඝාතනය කර ඇත්තේ බැටලූවන් මැරීමට යොදා ගන්නා ආයුධයකින් වෘත්තීය ඝාතකයෙක් විසිනුයි. මේ සිදුවීම ගන අත්අඩංගුවේ සිටින බුද්ධි නිලධාරීන්ට අණ දුන්නේ හිටපු ආරක්ෂක ලේකම්ද හිටපු ජනාධිපතිද නැතොත් වෙනත් කෙනෙකුදැයි කිව යුතුයි’ යයිද රාමනායක මහතා පැවසීය.

භාරත ලක්ෂ්මන්, වසීම් තාජුඞීන් ලසන්ත වික‍්‍රමතුංග ආදී ඝාතන සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ බවත් එවා සැගවීමට උත්සහ දරන ඔහු පෙන්වා දුන්නේය.

බැටලූවන් මරන්නට ගන්නා උල් ආයුධයකින්ම ඝාතනය කලේ යයි තහවුරු කරන්නේ කෙසේදැයි මාධ්‍යවේදී විමසූ කල දේහය ගොඩගත්තේ පරීක්ෂණ කිරීමට බවයි.

එවිට මාධ්‍යවේදීන් පෙරලා ප‍්‍රශ්න කලේ තවමත් පරීක්ෂණ ආරම්භ කර හෝ නැති තත්වයකදී බැටලූවන් මරන ආයුධයකින් ඝාතනය කලේ යයි තහවුරු කරන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කිරීමෙන් පසුව පෙර වාර්තා කල උණුසුම් තත්වය ඇති විය.

141 views

31 Comments to “ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ බැටළුවන් මරණ උල් පිහියකින් ඇනලා.. අණ දුන්නේ මහින්ද-ගෝටා..? – රන්ජන් ඇසින් දුටු සේ කියයි..”

  1. බ්‍රාපතිගේ වෛරපාල​ says:

    මූත් වෙල් විදානෙගෙ තාත්තගෙමද​?වාහේ වෙයන් ගෙදරම ගොස් මවට තගේ,,,

  2. ExUNPer says:

    Ranjan is right…here is the evidence…
    …..ඒ අවස්ථාවේදී බැටළුවා තමන්ව මරන්න තිබූ පිහිය දිහා බලමින්….
    “මාව නොමරුවට කමක් නැහැ…මූව මරන්න…” බැටළුවා හැඟීම් බරව කීවා.
    එය දුටු රන්ජන්ගේ දෑසට සට සට ගා කඳුළු ආවා. ඒ සට සට සද්දෙට බයවී බැටළුවා දිවුවා.
    එතකොටම “බුද අම්මෝ…මෙන්න ගෝටයි මහින්දයි මාව මැරුවා…” කියල මියගිය පුද්ගලයා රන්ජන්ට කීවා.
    එතකොටම තද නින්දේ සිටි රන්ජන් ඇහැරුනා !

  3. harak gonseka says:

    එළුවෝ,බැටලුවෝ,මී හරක්,එළ හරක් ආදීන්ගේ ශුක්‍රාණුු මිශ්‍ර කර කෘත්‍රිම සිංචනයෙන් බිහි කර ගත් නල දරුවෙක් ලෙස උපත ලද ගොංජා හැදී වැඩුනේ සිලිකන් සාත්තුවෙනි.කඳ බඩ මහත් වීමට සාපේක්‍ෂව උගේ මොළය වර්ධනය නොවූවේ ජාන විකෘති කර බිහි කරගත් ලෝකයේ එකම කලවං මී හරකා ලෙස උපත ලද බැවිනි.ඒකා අවසන පාර්ලිමේන්තු යැව්වේ වැරදීමකින් යටිපතුලේ මොළය පිහිටා උපත ලද ඔර්ජිනල් හරකුන් විසිනි.මේකා පුන්නක්කු බොන්නේ නැත​.තණකොල කන්නේද නැත​.තුන් වේලටම මේකාගේ ආහරය ඌට උපදෙස් දෙන උන්ගේ බහිස්‍රාවීය ද්‍රව්‍යයන් බව මූ කට අරින සෑම මොහොතකම ප්‍රදර්ශණය වන්නේය​.ඌ ඒ බව දන්නේ නැත​.දැනගන්නට තරම් උගේ මොළය මෝරා නැත​.නොඑසේනම් ඌට මොළයක් ඇත්තේම නැත​.

  4. lion says:

    මහේන්ද්‍රන්ට බැඳුම්කර මගඩිය කරන්න කිවුවේ

    http://vigasapuwath.blogspot.com/2016/07/cope.html

  5. love nature says:

    ‘මහබැංකුවට දෙවැනි ප්‍රහාරය එල්ල කළේ

    http://www.lankadeepa.lk/index.php/articles/340050

  6. sarath says:

    Kata wahapiya maya

  7. Ranjan paraya an agent of CBK para mrs prabakaran……both toilet mouths [kakussi katawal]………

  8. Godaya says:

    Mata thiyena prasnaya me rate nidahase jeewath weeme aithiya hema kenatama
    Labadun janapathi Mahinda rajapakshe mathidunta me tharam mun apahasa karanna
    Hetuwa mokakda kiyalai . Ada me kaiwaru gahana Mongol porawal chandi part danne
    E nidaha aran deepu nayakayata. Pinsidda wennai.

  9. Aba says:

    Is there any SATAN like bastard like this one anywhere in the whole world?

  10. අද කථාව ලසාගෙ අවතාරය…….

    ලසා :- මචෝ රිචඩ් උඔව කොහොමද බං මැරුවේ…But Machan
    මම tv Actor නේ forget out….. මාව අමතක කරලා දාපන්……..

    රිචා :- මට මුහුදෙ නාන්න ගියාද ඹඹර චක්කරේ ගියාද ටයර් එකෙන්
    ගියාද මතක නෑ But Machan උඹ journalist නෙ….

    බිව්වම මතක නෑනෙ මචෝ….

    නැගපන් දෙහිවල- රත්මලාන හරි කළුතර බස් එකක එහෙ හොද කොර්නල් ඩබලක් ඉන්නවා උන්දෙන්නා දන්නෙ නැත්නම් ලොවෙත් නැහැ ලොවි ගහෙත් නෑ තමයි. උඹ කොහොමද දන්නෙ. ඇයි බං
    උඔ දන්නැද්ද……. රන් සහ රාජි අපායෙ මාධ්‍ය ප්‍රකාශකලනේ…

    අද කථාව ලසාගෙ අවතාරය…….
    අද කථාව ලසාගෙ අවතාරය…….
    අද කථාව ලසාගෙ අවතාරය…….

Main News