ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ ගෝටාභය රාජපක්‍ෂයි.. මගේ ඇස් දෙකෙන්ම දැක්කා..- ඇමති රාජිත

November 28, 2017 at 1:20 pm | lanka C news
ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ ගෝටාභය රාජපක්‍ෂයි.. මගේ ඇස් දෙකෙන්ම දැක්කා..- ඇමති රාජිත

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ විසින් බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කොලොන්නාව එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලය අමතමිනි.

‘ලසන්ත වික‍්‍රමතුංග තමයි ගෝටාභයටග් මිග් ගණුදෙනුව එලිදරවු කලේ. මොකද්ද මේ මිග් ගණුදෙනුව.

මම මගේ ඇස් දෙකෙන් දැක්කා මේ ගිවිසුම් දෙකම. එක ගිවිසුමක් තියෙනව ඒකෙ තිබෙන යුකේ‍්‍රන ඇමතිවරයගෙ අත්සනයි දෙවෙනියට ගහපු අත්සනයි දෙකක්.

එක ගිවිසුමක තියෙනව මේක මිලියන හතයි. අනෙක් ගිවිසුමේ තියෙනව මිලියන 14යි.

මේකෙ නියම ගිවිසුම අතට ආව ලසන්තට. ඔහු ලෑස්ති වුණා මේක එලිදරවු කරන්න පත්තරෙන්. ඊට ඉස්සෙල්ල ලසන්තව මැරුව’ යයිද ඇමතිවරයා එහිදී පැවසීය.

81 views

41 Comments to “ලසන්ත වික‍්‍රමතුංග මැරුවේ ගෝටාභය රාජපක්‍ෂයි.. මගේ ඇස් දෙකෙන්ම දැක්කා..- ඇමති රාජිත”

  1. ExUNPer says:

    We cannot trust you sir.
    No one respect you sir.
    So whatever you say, there is no effect.
    We trust and love all those who love our country.

  2. SUNIMAL says:

    මුගේ බොරුව මු ඇස් නටවන හැටියෙන් පේනවා

  3. Nihal says:

    මිනීමැරුමක් වසන් කිරීමත් බරපතල වරදක් බව මේ “දතා” නොදන්නා සැටි.

  4. Pemasiri says:

    RAJITHATA PARAJAYE SEVANALI PENENA PATAI

  5. Tax officer says:

    එතකොට ලසන්ත වික්‍රමතුංගද ඒ කාලෙ හිටිය විගණකාධිපති?

  6. Yama says:

    In my view, if anyone becoming a threat to the country, that person should be either jailed, punished or vanished.
    There are multiple reasons behind in every action, when you take the country to your hand.
    Unlike MY3, who cannot do anything, just let it flow attitude. He only knows how to talk.

    True leader has to take hash decisions when its needed.
    He/she can’t put the country into a grave due to a single persons nonsense.

    Even 100 people stand against, you have to look after the rest of 21million plus people.
    Leaders are born to do such work.
    Else you can bring up a Muppet and stand in front of a street to allow manage the traffic.

    Identifying needed people and unnecessary people is a must when you rule.

  7. GA says:

    Muge kunu death katata hena gahapiya.

  8. Mangala says:

    Meka allagena dasawada dunna nam mini maruma gana aga sita mulata ahaganna puluwani.Issellama dath anda badata arinna oni.

  9. පොඩි නිළමේ says:

    ඇත්තට මරන්න තිබුණේ මූ.

  10. dil says:

    gota monawahari aran yudde iwara kara ,mun monawada karanne.e labagath nidahasa nethikararanawa.