ලසිත් මාලිංග කණ්ඩායමෙන් ඉවත් කෙරේ..
October 5, 2017 at 6:26 am | lanka C news
සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පකිස්තානය සමග වන එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් වන තමනට ක්‍රිඩා කල නොහැකි බවක් මාලිංග දන්වා නැත.
පකිස්තානය සමග එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී එක්දින තරග පහකට ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය.
මාලින්ඟ සහෝ! රිළාසිරියා ග්‍රීස් නැතුවම ඇරියා එහෙනම් , පළියට පළිය රත්ගමදී,ජොනි බට්ටෝ දැන් ලෑස්තියි
ලසිත් මාලිංග මහතා එතෙක් මෙතෙක් කාලයක් ඇතුලත අපේ මේ කුඩා රටින් බිහිවූ ලෝක පූජිත අති දක්ෂ වේග පන්දු යවන්නෙකු බව ඇත්ත. එහෙත් අප යථාර්තය පිලිගත යුතුයි. මෑතක තරඟාවලි කීපයකදීම ඔහුගේ සුපුරුදු ක්‍රීඩා විලාශය ඉතා කණගාටුදායක අන්දමට ඔහු තුල දක්නට නොවීය. මෙය ඕනෑම රටක සිටින අති දක්ෂ පන්දු යවන්නෙකුට හෝ පිතිකරුවෙකුට මුහුණ දීමට සිදුවන දෙයක්. මෙම ඉවත්වීම කාලෝචිත දෙයක් බව මාගේ වැටහීමයි.
He is a premier bowler still any team like to have. He is bowling at critical times and still getting crucial wickets. He is some times unlucky not getting wickets as players dropped chances he created. Even he still bowling in odi as final 10 overs and able to keep runs at minimum. For me this is a bad decision.
It is the right time for him to retire form ODIs but still can continue to play 20/20 if he wants. He needs to bowl only 4 overs in 20/20, unlike in ODIs where he needs to bowl 10 overs.