ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී….? ලිපිය ක්‍රිකට් ආයතනයට..??
April 18, 2019 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළවේ.
මේ වන විට ඉන්දියාවේ තරඟාවලියකට සහභාගී වෙමින් සිටින මාලිංග මේ සම්බන්ධයෙන් අද දිනයේ ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වනු ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කිරීම සම්බන්ධයෙන් මතභේදයක් මත ඔහු විසින් මෙම තීන්දුව ගෙන ඇති බවද එම වාර්තාවන්හි සඳහන් වෙයි.
ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම පන්දු යවන්නා වන අතර මේ දිනවල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පිතිකරුවන්ට හිසරදයක් වෙමින් පන්දුකරනයේ යෙදෙමින් සිටී.
දිමුත් කරුණාරත්න ගෙ ODL Career එක බලන්න cricinfo එකේ. 2015 පස්සෙ එක්දින මැච් එකක් ගහලා නෑ. ජීවිතේට 6ක් ගහලා නෑ. Full Score එක 190.. තණකොළ කන හරක්ද තේරීම් කමිටුවේ ඉන්නෙ. හතුරුසිංහ ගෙ ගොට්ටෙක් ද නායකයා වෙන ඕනි. කමක් නෑ මොකා සිලෙක්ට් කලත් පරාද වෙන කණ්ඩායමේ නායකයා ඌ. අපි නම් දැන් ටීම් එකේ ඉන්න එකෙක්ගෙ නමක් වත් දන්නෙ නෑ. IPL තියා ලංකාවේ ඇඩ් එකක වත් මුන් එකෙක් වත් නෑ නේ. ඒකෙන්ම තේරෙනවා නෙ මුන්ගෙ කෙරුවාව . අපිට ගානක් නෑ මැච් බලන්නෙ නැතිනිසා.
T20 බොලර් කෙනෙක් දේදහහස් පහලොවේ අපි දැක්ක එයාගේ කෙරැවාව ඔ්වර පනහේ මැච්වල
ඔබ හරි සුපිරි තරුවනි! රටටත් අවැසි ඔබ වැනි අති දක්ෂයින් හරිම මොහොතේදී නියම වීරයින් සේ සමුගෙන යනු දැකීමටයි.
රටම අවජතකයින්ගේ පල් මඩගොහොරුවක් ව ඇති මොහොතේ ක්‍රිකට් ගැන කුමන කතාද සදාදරණීය මාලි!
Vinayak nathi kreedakayek. Nayakathwaya ratata wada watinavanam iwathkireema wada hondai. Looka kusalanaya nathi unath mewage kreedakain awashya naa.
රෙද්දේ විනේ. විස්කි බීලා ගන්ජා ගහලා වාහන එලවපු එකෙක් නායකයා කරපු එක හරිද. තමන්ට කපනවනම් මොන රෙද්දටද ඉන්නේ. යන එන මන් නැති උන්ට හොදයි එහෙම ඉන්න.
Hey, dimuth k is a another st Joseph item. Can’t you see there is some fishy things happening.
මාලිංග ,තරංග ,චන්දිමාල් හැ ර අනෙත් අය born again කල්ලියේ …….
නායකත්වය නැතිවුනේ ගෑනි නිසා . ගෑනිට තඩි බාපං.
all born again clans.I heard most of cricketers are from this born again clan ,if you are not there probability of being selected is nil even you play very well.What a pathetic srilanka.Chandrika is for sanhidiyawe now born again .sannasgale for atheist .all these are NGO backing religious groups. all the people who are in western society who follow these abnormal religious phenomena are useless deranged people ultimately most end their life by suicide.it seems the country is getting millions to convert them to these religious abnormality.The people who preach this probably are benefiting a lot.
https://en.wikipedia.org/wiki/Saint_Joseph%27s_College,_Colombo
meka dekkama kata monawa hithunath apita mukuth hithenne nehe.
Supiri Game playersla weda kiyalanam hithenewa.
Team ekata select wuna (Note :Select wena hema kenanama daksyayan nowana bawa karunawen salakanna) ayage loku pibideemak wela cup eka geneyi, balagena innakooo, onna cup eka genawoth mulinma atapattamata kiyanna onna hondee…..
This idiot now playing for his country that is IPL India or any other high $$ related matches
That’s he left test cricket
How many matches SL won he became captain None O
Now he is demanding to be captain has he got any quality to captain No
Let him to stay in India