ලහිරු කුමාර කොරෝනා ආසාදිත වේ..
February 22, 2021 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු ක්‍රීඩක ලහිරු කුමාර කොරෝනා ආසාදිතයකු වී ඇත.
ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග සංචාරය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙකි.
හෙට අලුයම මෙම කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබිණි.
ඊට පෙර සිදු කරන පරීක්ෂාවේ දී ආසාදිතයකු ලෙස මොහු හඳුනාගෙන ඇත.
මේ පාර ගියොත් …බූරුව ගහනකොට හොද එකෙක් දාපන් ඔත්තු බලන්න …නැත්නම් ගිය පාර වගේ වැඩේ අල වෙයි මීඩියා වලට වැටිලා…බූරු පිටියම සුද්දකරගෙන එන්න හැකිවේවා…
මේක මටනම් සැකයි .මේ කොල්ලව ඩ්‍රොප් කරල පාස්ටරයගේ බෝන් එගේන් එකෙක් අරන් යන්ඩ කරපු උප්පර වැට්ටියක් වගේ .කන්ඩායමේ හිටපු හොදම ක්‍රීඩකය කුසල් ජනිත් කැපුව කිලෝමීටර් 2 ක ටයිම් එකට ෆිනිශ් කරන්ඩ බැරි උනාකියල .යකෝ කුසල් යන්නේ මැරතන් දුවන්ඩ නොවේ .කොහොමටත් බෝන් එගේන් සෙට් එක කුසල් එදා සිටම කැපුව ඌ බෝන් එගේන් වලට ආවේ නැති නිසා .කාටද මේව කියන්නේ ක්‍රීඩා ඇමතියත් බෝන් එගේන් උන විට .ජනාධිපතිය පබය වගේ මුන්ට බයේ ඉන්නව .කාදිනල්තුමා කීව වගේ රටට අවස්ය කොන්ද පන තියෙන ජනාධිපතියෙක් .
කොහේද මචං ජනාධිපති නාමලය අයින්කරන්නේ .නාමලය ජනාධිපත් අයින්කරයි .බෝන් එගේන් ගෑණි ජනාධිපතිට වඩා බලවත් .
ලංකා ක්‍රිකට් ටීම් = බෝන් අගේන් නයිට් ක්ලබ් කුඩු ටැබා බේබදු බඩු කාරයෝ..