ලාංකිකයන්ට කොරෝනා හැදුනේ ගුවන් යානයේදී හෝ ලංකාවෙදි.. කුවේටයෙන් පරීක්ෂා කරලයි එවුවේ..- කුවේටයේ තානාපති කියයි..
May 28, 2020 at 3:50 pm | lanka C news
කුවේටයේ සිට මෙරටට එවන ලද ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට ඒ රටින් පිටවන තුරු කොරෝනා ආසාදනය වී නොතිබූ බව කුවේටයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කරයි.
අරාබි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් ශ්‍රමිකයන් මෙරටට පිටවීමට පෙර එහිදී කොරෝනා පරීක්ෂාවක් සිදු කළ බවයි.
පරීක්ෂාවේදී රෝගී තත්ත්වයෙන් පසු වූ සිව් දෙනකු ලංකාවට නොවූ බවත් ඉන් එක් අයෙකුට කොරෝනා ආසාදනය වී තිබූ බවත්ය.
ඔහුගේ ප්‍රකාශය අනුව එම ශ්‍රී ලාංකිකයනට කොරෝනා ආසාදනය වී ඇත්තේ ගුවන් යානයේදී හෝ ශ්‍රී ලංකාව තුලදීය.
නමුත් කොරෝනා පරීක්ෂණ ධනාත්මක වීමට නම් වෛරසය ශරීරයට ඇතුළු වී දින කිහිපයක් ගත විය යුතු බව වෛද්‍ය මතයයි.
මූලාශ්‍රය මෙතනින්
Kuwait ambassador B. Kandeepan.
Kan deepan !
නොදන්න නිසා අහන්නෙ.,…
මින්පසු මැදපෙරදිග රටවලට මුස්ලිම් අය තානාපති නොකරන්න….!
ඉස්ලාම් …බොරු….. කුරාන……..පක් ….වන නිසා……!
කවුද මේ කුවේට් තානාපතියා……….?
නොදන්න නිසා අහන්නෙ.,…??
මින්පසු මුස්ලිම් අය තානාපති නොකරන්න……………………………!!!!
Kuwait karayo muwa hodatama andala wage.
කුවේට් තානාපති රිශාඩ් ගෙ කෙනෙක් නම් ලෙඩ්ඩුම හොයලා ගෙනාවෙ උන්ගෙම සැලසුම් වලට විය හැක. කුවේට් අමීර් ට බැනලා වැඩක් නොමැත.
මා කුවේට් රටෙහි සේවය කරන කාලයේ රවුෆ් හකීම්ගෙ මාමා තානාපති ලෙස පැමිණි පසු කාර්යාලයේ තිබූ බුදු කුටිය ඉවත් කරන ලදී.
Honda wade !!!!!..Pitaratawala Walan Hodanna Yanawata …
Meeta
Kuhaka Bay Hattha