ලාංකිකයන් ගෙන්වා ගන්නැයි විදෙස් රටවලින් ලංකාවට බලපෑම්.. කොරෝනා ආසාදිත සිය ගණන් ගුවන් තොටුපලට..

May 29, 2020 at 10:02 pm | lanka C news
ලාංකිකයන් ගෙන්වා ගන්නැයි විදෙස් රටවලින් ලංකාවට බලපෑම්.. කොරෝනා ආසාදිත සිය ගණන් ගුවන් තොටුපලට..

වීසා නැතිව විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්නා ලෙස ඇතැම් විදෙස් රටවල් විසින් බලපෑම් කරමින් ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

කටුනායක ගුවන් තොටුපලේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

‘කුවේට් සහ ඩුබායි යන රට වලවලින් පැමිණි සමහර අය රෝගීන් විදිහටම තමයි ලංකාවට ඇල්ල තියෙන්නේ.

සමහර අවස්ථාවලදී අපේ රටට යම් බලපෑම් ආකාරයටම සමහර රටවල් වලින් වීසා නැතිව ඉන්න ශ්‍රී ලාංකික පුරවැසියන් ගේන්න කියලා කියනවා.

සිය ගණන් රෝගීන් විදිහටයි ඔවුන් මේ ගුවන් තොටුපළට පැමිණෙන්නේ. මේ රෝගය ඇඟට පනින රෝගයක්.

ඒනිසා ගුවන්තොටුපලෙ සිටින හැම දෙනාගේම ආරක්ෂාව තහවුරු කර ගැනීම අපේ වගකීමක්’ යයිද ඇය එහිදී කීවාය.

57,721 Viewers

32 Comments to “ලාංකිකයන් ගෙන්වා ගන්නැයි විදෙස් රටවලින් ලංකාවට බලපෑම්.. කොරෝනා ආසාදිත සිය ගණන් ගුවන් තොටුපලට..”

  1. Kalana says:

    මුන් හිතන් ඉන්නේ මිනිස්සු මේ රටවලට ගියහම පාවාඩ දාල පිළිඅරන් රජසැප දීල බලාගන්නවා කියල. ලංකාවේ පෙන්නේ නැද්ද ජාතිය දවසින් දවස අයිතිවාසිකම් කීමත් වැඩි වෙනවා කියල. අහිංසක දුප්පත් මිනිස්සුන්ට හරියන විදියට ආර්ථිකය හදන්නේ නැතිව, වදකාරකමට යවල තොපි ආතල් ගන්නවා. තොපි ලෝකයක් දන්නා උන්ද? ලින් ගෙම්බෝ. රටක් හදන්න දන්නේ නැති පෙරේත කාලකන්නි. හෙන ගහනවා යකෝ තොපිට.

    • සහන් says:

      මහත්තයෝ අපිත් ඉන්නේ කුවේට් වල අපිට ඒ රටේ ඉන්න විසා තියෙනවා. ඒ වගේම එර⁣ට රෝහල් වලින් ප්‍රතිකාර ගන්න පහසුකම් තියෙනවා. මේ ප්‍රශ්නය තියෙන්නේ හොරෙන් පැනලා හිටිය අයට. කුවේට් රජය අවස්ථා ගනනාවක් දුන්නා විසා නැති අයට රටින් යන්න. ඒත් මේ කවුරුත් ගියේ නෑ. බංගලි,පකිස්, මලබාරි පෙම්වතාව දාලා යන්න බැරි කමට. කොරෝනා නිසා දැන් ප්‍රශ්නය දුර දිග ගහිල්ලා. ඉතිං ඒකට රජය වගකියන්න අවශ්‍ය ද? ගිය අවුරුද්දේ සහන කාලයක් දුන්නා රටින් පිට වෙන්න. හේතු නොදෙන දගලන්න එපා. කුවේට් සිටි එකට හරි ජහරා සිටි එකට හරි ඇවිත් බලන්න සිකුරාදා දවසකට. එදාට මේ අයට කවුරුත් අනුකම්පා කරන්නේ නෑ. ගෙදර ඉන්න ගෑණි, මිනිහ අමතක කරපු සෙට් එකක් ඔය. විසා තියෙන කාටවත් කරදරයක් නෑ. ඩුබායි වලත් අනෙක් මැදපෙරදිග රටවලත් එහෙමයි.

      • Sanjeewan says:

        Oba hari. Api inne qatar wala . Apita government keen hama pahasu kamak ma deela thiyenawa

        • Alapaluwa says:

          එහෙනම් මොන මගුලකටද ඔයි එන්න ඕනේ කියා තපුල්ලන්නේ ඔය කියන එවුන්ගෙන් බෙහෙත් ටිකක් අරගෙන ඔය ඉන්න තැනකට වෙලා Quarantine වෙනවලාකෝ අපිට අපේ රටට පවු නොදී.

        • Kalana says:

          එහෙනම් ඔහේ ඉන්න මිනිස්සුන්ව දැනුවත් කරලා උදව් කරලා වැඩක් කරනවකෝ, තප්පුලන්නේ නැතිව.

      • Kalana says:

        නිකන් මෝඩයෙක් වගේ අපහාස කරන්න එපා, video හද හදා හැම රටකින්ම දාන්නේ සනීපෙන් ඉන්න හන්ද වෙන්න ඇති. තමුසෙටත් හැදුනට පස්සේ තේරෙයි එතකල් ඉන්නවකෝ.

      • sundari says:

        sahan kiyana kathwa hari. kuwet inna ape hithawathek oya kathawama kiuwa…

      • senanayake says:

        100% with you.

      • රටට වින කරන මොඩ රැල says:

        කලන කියන්නෙ මහා පිං හොද්දදෙක් යකො උබල වගේ එව්න් තමයි ගැහැනුන්ව රට යවලා ගෙදරට වෙලා පිනට කන පිම්පියො ගැහැණු රට ගියාම මේ තරම්ම අමාරුනම් උන්ව රට නොයවා හිටපන් සහන්ගේ කතාව අැත්ත අත්දැකිම් වලින් මම කියන්නෙත් . ලංකාවේ උන් එහෙ නටන හැටි බලන්න මියුෂිකල් ෂෝ එකක් තියන්න කියපන් අරක්කු බිබි ලංකාවටත් වඩා ජරා විදියට හැසිරෙන හැටි දක්න්්න නම් එ් රටටම යන්න ඔනි මම වැකේෂන් එකකට ගිය වෙලේ දැක්කා සේරම වයසක ගැහැණු අල්ලගෙන පොඩිකොල්ලන්ගෙන් ගරන හැටි ගේදර ගැහැණි ඉන්නවද මිනිහ ඉන්නවද සේරම අමතකයි මුන්ට කාලකන්නි අවානම් ආපු වැඩේ කරගෙන පලයන් කො තවත් රටට පවු නොදිවල් කමේ නොගිහින්

    • Chinthana says:

      Dear Kalana…Think about little… This problem is causing due to unstable economy in Sri Lanka. Our Sri Lanken people are tending to change over the government periodically. That system has been given by Europe. We need a government with Strong and well Experienced & Educated set of people who really love to the mother land. People did not understood the country & their parents. They just selected some people who uttered foolish & selfish and send them to parliament in the past. This break has been given by the nature to you to think and take right decision. The situation has to be change in order to get the work from governors. You are sffering from some reason… Its special to you…

    • Kani says:

      this curse for Ranil and the clan right?

    • Naagha says:

      3% Pissek

      • Kalana says:

        තොපේ දේශපාලුවට කඩේ යන්නේ නැත්නම් ඌ ජෙප්පෙක්, ඔන්න තව මී හරකෙක්.

    • නයනි says:

      දන්න කෙනෙක් කියන්න, වීසා නතිව පැනලා ඉන්න අයටද ප්‍රශ්ණය? වීසා තියන අයට අදාල ප්‍රතිකාර ලැබෙනවාද?

      • MD says:

        Who are in legally they are getting all benefits same like their(GCC) nationals.
        Who are staying illegally they have a problem.
        Several time all GCC governments gave full pardon to all illegal resident.
        Said go back come back legally there are no restrictions.
        Most of the peoples are ignored. Now they are in trouble.
        That is the actual things happening in here(GCC).

    • Saibal says:

      Kaalana Burowo, guu kapan……

      • Kalana says:

        තෝ කන දේ ද ඔය අනිත් යට කන්න කියන්නේ? තොපි වගේ දේශපාලුවන්ගේ ජරා වැඩ කරන උන් නෙමෙයි. තොපි තමයි ඔයවගේ දේවල් වල බැහැලාම කන්නේ.

  2. Love nature says:

    ජිනීවා මේ ගැන මොනවද කියන්නේ? පිළිතුරක් නැත්නම් සාමාජිකත්වයෙන් ඉවත්වන්න

    • ex M says:

      ඒ රටවල හොරෙන් ඉඳල අහුවෙන උන්ව පිටුවහල් කරනව​. ඒක නීත්‍යනුකූලයි.

  3. Love nature says:

    බුදුදහමට පමණයි මනුස්සත්වයක් කරුණාවක් දයාවක් තිබෙන්නේ කණගාටුයි කියන්න අනෙක් සැම මැයුම්කරුවන්ගේ ආගමක හදවතක් නැහැ

    • aniwa says:

      aniwa macho, we sinhala buddhists are the best in the world. lets kick out all muslims and tamils.
      jaya wewa gota sir !

  4. රුවන් says:

    ලංකාවට ගේන්න එපා.. බලෙන් එවන්න බෑ කාටවත්…..

    • Kalana says:

      එහෙම රටේ පුරවැසියන්ට එන්න නොදී ඉන්න බහ, මොන බූරුවන්ද එන්න දෙන්න එපා කියන්නේ. මේවගේ ආත්මාර්ථකාමී කාලකන්නි හින්ද තමයි මේ ඔක්කොම උනේ.

    • sky says:

      වත්මන් රජය අපහාසුතාවයට පත් කිරිමට මේක UNP, මුස්ලිම් කොන්ග්‍රසය වැනි පක්ෂ මැදපෙරදිග සමග එක්වී යෙදු මර උගුලක් …මේ පසු පස අන්තවාදී මුස්ලිම් මැති ඇමතිලා ඇති බවට සැකයක් නැත …
      කොරෝනා රෝගීන් ගැන ආණ්ඩුව අවධානය යොමු කරන විට පසුගිය රජයේ මහාපරිමාණ දුෂණ වංචා කල මැති ඇමතිලා අත්අඩංගුවට ගැනීම නතර වෙනවා
      ජන්දේ මැතිවරණය කල් යනවා …රජය අපහාසුතාවයට මෙයින් පත් වෙනවා …ආර්ථිකය තවත් අගාදයට යනවා ..වාසිය විරුද්ධ පක්ෂවලටයි

  5. Maulana says:

    Oya ratawal Pissulam kiyanne nikannda?

  6. RAW Agent says:

    නෝනා නහයෙන් අඬන්නෙ නැතිව අවස්ථාවට මුහුණ දෙන්න.
    ඔයාගෙ පොෂ් ඩොක්ටර්ස්ලා සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ද නැත්ද
    ගණන් බලන්නෙ සාමාන්‍ය තත්ත්වය යටතේ ජාත්‍යන්තර නිර්දේශ අනුව.
    මේක ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කියලා හිතන්න.
    කවුරු හරි රටට නොකඩවා බෝම්බ ගැහුවොත්
    සෞඛ්‍ය පහසුකම් මදි පොඩ්ඩක් පහරදීම නවත්තන්න කියන්න පුලුවන්ද?
    බැහැනේ…
    ඉතින් එහෙම හිතලා ඉඩකඩ තිබෙන ඈත පලාතක
    දැවැන්ත තාවකාලික සෞඛ්‍ය කඳවුරු හදලා
    රට පුරා රෝහල් වල කාර්ය මණ්ඩලයට විශේෂ දීමනා ගෙවලා
    එවායේ සේවයට යොදන්න.
    ඇඳිරි නීතියත් තව දෙසතියක් විතර දීර්ඝ කරන්න.
    මැසිවිලි නතර කරලා
    හදිසි අවස්ථාවක් සේ සලකා ගේමට බහින්න.

    • Vasana says:

      රටක ආණ්ඩුවක් තිබෙන්නේ මෙවැනි අවස්ථාවල රටේ ජනතාව ආරක්ෂා කිරීමට ….වහල් සේවයේ යවමින් රටේ ජනතාව රටින් පිටකලා වගේම ඔවුන් ගෙන්වා ගැනීමත් රජයේ වගකීමක් ..දැන්වත් මැදපෙරදිග ට අපේ රටේ ජනතාව වහල් සේවයේ දීම තහනම් කරනු ..රටත් රටේ ජනතාවත් කොරෝනාවෙන් රැකගැනීමට ලාංකිකයන් සියලුදෙනාම රජයට සහය දිය යුතුයි ..එක්වී සමගි වී වැඩකරමු ..අපට ජය ගත හැක

      • SL says:

        Ture,But these idiots in politics never wants to develop this country ,They always wanted to pocket some commission under the guise of development

      • RAW Agent says:

        අපිට එහෙම හිතුනට ගම් වල ගෑනුන්ට එහෙම හිතෙන්නෙ නැති එකනේ කරුමේ.
        ආණ්ඩුව මැදපෙරදිග යන එක තහනම් කළොත් උන් ඒ ආණ්ඩුව දවසෙන් පෙරලනවා.
        ගෑනු ගෙදර මිනිහටත් හොරෙන්නේ පාස්පෝර්ට් එහෙම හදා ගන්නෙ.
        යන්න එපා කිව්වම මිනිහා එක්කත් ගේම ඉල්ලනවා.
        ඒ වුනාට ලංකාව දුර පලාතක ගෘහ සේවයට කතා කළොත්
        අපෝ බෑ දුරයි කියනවා.
        මම හිතන්නෙ උන්ගෙ ගම් වලට අරාබිය ළඟයි කොළඹට වඩා.

  7. Gini says:

    The country know that they are illegal, but they let them work or use them to do dirty jobs. This is world wide issue, it is part of rich economy. So when there is a issue like covid19 government don’t want to treat them, want them out. Srilanka government should illuminate this to the country’s. Some of them have been in there for long time more than 20 years. Even 1or2 they have helped the economy.