ලාංකිකයන් තිදෙනෙක් ඩුබායි හිරේ දමයි.. වරද පාස්කු බෝම්බ පින්තූර FB හුවමාරු කිරීම..

December 30, 2019 at 6:48 pm | lanka C news
ලාංකිකයන් තිදෙනෙක් ඩුබායි හිරේ දමයි.. වරද පාස්කු බෝම්බ පින්තූර FB හුවමාරු කිරීම..

ඩුබායි අධිකරණය විසින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට සිරදඬුවම් නියම කර තිබේ.

ඔවුනට ගෙවීමට නියම වූ ලක්ෂ 8ක පමණ දඩ මුදලක් ගෙවීමට නොහැකි වීම නිසා මෙසේ සිරදඬුවම් නියම කර ඇත.

ඔවුනට දඩමුදල් නියමකර ඇත්තේ පසුගිය අප්‍රේල් 21 වැනි දා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පින්තූර සමාජ ජාලා ඔස්සේ හුවමාරු කර ගත්තේ යැයි එල්ල වූ චෝදනාවක් මතයි.

එසේ සිර දඬුවම් නියම වූ පිරිසෙන් එක් පුද්ගලයෙකුගේ ඥාති දියණියක්ද පාස්කු ප්‍රහාරයෙන් මරණයට පත්වී තිබූ අතර ඔවුන් හුවමාරු කරගෙන තිබුණේ එම ඥාති දියණිය ගේ පින්තූරයි.

31,983 Viewers

7 Comments to “ලාංකිකයන් තිදෙනෙක් ඩුබායි හිරේ දමයි.. වරද පාස්කු බෝම්බ පින්තූර FB හුවමාරු කිරීම..”

  1. ෂරියා නීතිය 😈😈🐷🐷 says:

    කොන-කපාලලගෙ කඩවල් සම්පූර්ණයෙන්ම වර්ජනය කරපල්ලා!

  2. CNW Pathirana says:

    I thought Dubai is not Saudi. Anyway more clarity about this news is needed.

    • සමන්ත says:

      ඩුබායි කියන්නෙත් ශාරීයා නීතිය පවතින රටක්. පොඩි නිදහසක් තිබුනාට. බහරේන් වගේ රටක් නෙමේ..

  3. SL says:

    Shall we pay the fine?

  4. සමනල සහජීවනය says:

    රිෂාඩ් බදුදීන්ලගෙ වංචා, අපරාධ හා ත්‍රස්තවාදීක්‍රියා ගැන ප්‍රශ්න කරන්න යනකොට මහා මෛත්‍රියකින් කතා කරන අවිහිංසාවාදී මහත්වරු ඇයි මේව ගැන කතා කරන්නෙ නැත්තෙ.

Main News