ලාංකිකයන් තිදෙනෙක් සිරියාවේ ISIS පුහුණුවේ.. ගෙදරට සල්ලි මිටි එවයි.. පියා පොලීසි යයි..

May 16, 2019 at 3:00 pm | lanka C news
ලාංකිකයන් තිදෙනෙක් සිරියාවේ ISIS පුහුණුවේ.. ගෙදරට සල්ලි මිටි එවයි.. පියා පොලීසි යයි..

ISIS ත්‍රස්තවාදීන් සමග සිරියාවේ දී පුහුණුවීම් කරන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබී තිබේ.

ඔවුන් විසින් මෙරටට එවන ලද රුපියල් හතළිස් ලක්ෂයකට වැඩි මුදලක් සම්බන්ධයෙන්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙසේ එවන ලද මුදල් වලින් කොටසක් දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම මුදල් එවීම සම්බන්ධයෙන් ඔහුගේ පියා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද වැඩිදුරටත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට දන්වා ඇත.

සිරියාවේ සිටින තම පුතා විසින් දන්වා තිබූ පරිදි මුහුණ වසා ගත් කාන්තාවක් පැමිණ පාර්සලක් දී ගිය බවත් ඊට ටික දිනකට පසු මුහුන වසාගත් පුද්ගලයෙකු පැමිණ තවත් පාර්සලයක් දී ගිය බවත් ඒවායේ මුදල් ලක්‍ෂ 40කට වැඩි ප‍්‍රමාණයක් තිබූ බවත් පියා විසින් පොලීසියට පවසා ඇත.

පුතා විසින් දැන්වූ පරිදි ඒවා ඇමරිකානු ඩොලර්වලට මාරු කල බවද පියා සදහන් කර තිබේ.

91,589 Viewers

13 Comments to “ලාංකිකයන් තිදෙනෙක් සිරියාවේ ISIS පුහුණුවේ.. ගෙදරට සල්ලි මිටි එවයි.. පියා පොලීසි යයි..”

  1. sathya says:

    This is going too far.
    Investigate things without political thoughts

  2. අනුර කුමාර says:

    මේක පිටුපස ඉන්නෙ මහින්ද ඒවගේම මුහුණ වසාගෙන ඇවිත් සල්ලි පාර්සල් දීලා ගියේ ගෝටා මං ඒක ඇස්දෙකෙන් දැක්කා

  3. සමන්කුමාර says:

    රට දැන් බොහොම භයානක තැනකට පත්වෙමින් පවතී.

  4. Nuwan says:

    burkaawa thahanam karaganna beri aanduwaking mokakda athi wede

  5. dinesh,fernando says:

    minuwangoda Video eka mama den beluwa mama inne Dubai wala api den okkoma ekathuwela sinhala baudhyanwa gahandai marandai yanne!!! very very soon we will kill Buddhist those who lives in Arabic countries,,,

  6. danuskha says:

    මොනවා කිව්වාත් අගය කලයුතු පියෙක්

  7. wkdb says:

    අනිවා රනිල් මේ ගෑන දන්නෙ නෑ මොකද එයා බබා…

  8. Kadiya says:

    දැන් මූට ඉතිරිවෙලා තියෙන්නේ උතුරේ සිවාජිලිංගම් එක්ක එකතුවෙලා සන්ධානයක් ගහන්න. දකුණෙන් මධුෂ් ඉන්නවා. නැගෙනහිරෙන් ඕනෑමනම් සහරන්ගේ නෑයෝ හොයාගන්න පුළුවන්. මානසික තත්වයන් සමාන නිසා කල් පවතින සන්ධානයක් හදාගන්න පුළුවන්. ජඩ වේවා!

  9. Mangala says:

    Penawane dan muhuna wahagena yanne thrasthayo kiyala. Thambiyo onawata wada wadi rata kanawa mun thawa bo unoth eka pita eka karadara dan iwasuwa hondatama athi dadi Nithi rithi panawanna wenawa.

Leave a Comment

Main News