ලාංකිකයන් රැසක් ඩුබායිවල බඩගින්නේ පාරවල්වල සිගමන් යදිති…

June 27, 2022 at 12:00 pm | lanka C news
ලාංකිකයන් රැසක් ඩුබායිවල බඩගින්නේ පාරවල්වල සිගමන් යදිති…

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ රැකියා සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගිය ශ්‍රී ලාංකික තරුණ තරුණියන් විශාල පිරිසක් රැකියා නොමැතිව අසරණ තත්ත්වයට පත්ව සිටී.

මෙම බොහෝ පිරිස් එමීර් රාජ්‍යට ගොස් ඇත්තේ සංචාරක වීසා මගින් වන අතර රැකියාවක් සොයාගැනීම එරට ඉතා අපහසු බව සිතමින් එහි ගොස් ඇත.

නමුත් එසේ පැමිණි විශාල පිරිසක් මාස කිහිපයක් තිස්සේම රැකියා ලබාගැනීමට නොමැතිව සිගමන් යදිමින් සිටින බවද වාර්තා වේ.

රැකියා ඒජන්සිකරුවන්ගේ බොරුවලට රැවටී රුපියල් ලක්ෂ 4-5 වැනි මුදල් වැයකර සංචාරක වීසා ඔස්සේ ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රාන්ත වලට ගොස් ඇත.

නමුත් ඔවුන්ට මාස ගණනක් තිස්සේ කිසිදු රැකියාවක් ලැබී නැති අතර අධික උෂ්ණත්වයක් යටතේ කුසගින්නේ මහමග ඇවිදිමින් සිටිති.

රුපියල් ලක්ෂ පහකට ආසන්න වැටුප් එරටදී ලබාගැනීම පහසු බවට පවසමින් මෙම රැකියා ආයතන විසින් මෙම තරුණ තරුණියන් මුලාකර මුදල් අයකරගෙන ඒ රටට යවා ඇත.

293,934 views

42 Comments to “ලාංකිකයන් රැසක් ඩුබායිවල බඩගින්නේ පාරවල්වල සිගමන් යදිති…”

  1. JR says:

    මේ පොටෝ වල නම් ඉන්නෙ පකිස්ථාන ජාතිකයො… මැදපෙරදිග රටවල හිඟාකන පකිස්ථාන ජාතිකයො නම් ඉන්නෙ අදඊයෙ ඉඳලා නෙමෙයි. ගොඩක් ඉස්සර කාල සිටයි….

  2. 3% ට බය බයියා. says:

    ලෝකයේ උතුම් ජාතියක් හිගන ජාතියක් බවට පත් කරපු පොහොට්ටුවේ හොර දේශප්‍රේමී දේශපාලකයන්ට ජයවේවා !

  3. පට්ට says:

    දැන් මොකක්ද කියන්නෙ

  4. RAGA says:

    ආදරණිය Dubai රටේ ඉන්න දු දරුවනේ ,අපේ රට මෙත්ත්වයට දම සුරසැප විදින රාජපක්සේ ලා දැන් ඉන්නේ දුබි වල (උන්ගේ ගනු දරුවෝ) හොයාගෙන ගිහින් මර දමන්න

    • යහපතා says:

      බලු කතා කියන්න එපා මිනිහො.ලමයි ගෑනු මරන්නෙ උන් ඒවට පලිද.තොපි වගේ හිතන හරක් ඉන්නකන් මේ රට කොහොමත් හදන්න බැ.තොගෙ තාත්තා හොරෙක් වෙලා ඒකට උබව වද දීලා මරනවට උබ ආසද.අනේ තොපිත් රාජපස්සලා වගේම කාලකන්නි

      • jaga says:

        අනේ පල පල යහපතා යන්න ,මේ රටේ මිනිස්සු දරුවෝ නොකා නොබී මැරෙනවා ,,මේරට මෙතත්වෙට දල උන් අපේ සල්ලි dubai ,ශිචේල්ල්බැංකු වල දල ඉන්නකොට තෝ නුකපොදී හිටු බල්ලා,raga හරි මචං උබ

      • RAGA says:

        ඔයාගේ අම්ම ගැන කිව්වේ නැ රත්තරන් ,රාජපක්ෂලා ගැන කීවේ ,කලබල වෙන්න එපා යහපතා,ඔයාගේ අම්මා ගැන නෙවෙඉ කීවේ , අනික රාජපක්ස දරුවෝ dubai,ඉන්නේ කීවා ව්තරය් ඒගොල්ලන්ට අත තියන්න කීවෙත් නැ,,එකී වරහන් ඇතුලේ දැම්මේ ,,ඔයාගේ අම්මා අක්කා රාජපක්සේගෙන් පත් වීම් ගත්ත බවත් දන්නවා යහපත,,එඅ දෙන්න රාජපක්සේලට අල්ලපු විදිහ මේකේ ලීවේ නැ යහපත

    • මගේ නෝනත් ඩුබායි ගියා. කුරුණෑගල මාතා ඒජන්සියෙන් තමයි යැව්වේ. අපිට එයාලා රු 50000 දුන්නා මාසෙකට බඩු අරන් යන්න කියලා. දැනට එයා එහේ ඒජන්සියේ හිර කරන් ඉන්නේ. අපේ ෆෝන් බ්ලොක් කරලා එයාලගේ ෆෝන් ඒජන්සියෙන් අරන්. අපිට කිසිම තොරතුරක් දැන ගන්න විදියක් නැ. මෙහෙ යවපු ඒජන්සියට කතා කරාම එයාව ගෙන්වලා දෙන්න ලක්ෂ 650000 ඉල්ලනවා.විදේශ සේවා එකේ පැමිණිලි කරා කිසිම දෙයක් උනේ නැ. එහෙන් කතා කරලා කියලා මෙයාලව තියන් ඉන්න ඒජන්සියට. ඊට පස්සේ අපි පැමිණිලි දැම්මා කියලා එයාට හොඳටම ගහලා. දැන් එයා කියනවා එයාව මට මෙහෙට ගන්න බැරි නම් බිල්ඩින් එකෙන් පැනලා මැරෙනවා කියලා. මම දැනට ලක්ෂ 2 පමණ මුදලක් හොයන් තියනවා ඒත් තව 450000 ඕන. ඒත් දැන් රටේ තියන තත්වේ උඩ ඒ තරම් මුදලක් ගන්න තැනක් නැ නයට. අනේ මට අනුකම්පා කරලා මට මේකට ඉක්මනින් කරන්න පුළුවන් අඩු මුදලකින් මෙයාව මෙහෙට ගන්න පුළුවන් විදියක් කියනවද කවුරු හරි. මම කාගෙන්වත් සල්ලි ඉල්ලන්නේ නැ.යන්න තියන හැම තැනටම ගිහින් පැමිණිලි කරලා තියෙන්නේ ඒත් ඒවයෙන් උන වැඩක් නැ.විදේශ සේවා එකේ ඉන්න අපේ බදු මුදල් වලින් පඩි ගන්න අපේම මිනිස්සු ඒජන්සිවලින් මුදල් අරන් අපේ අහිංසක ගැනුන්ව බිලි දෙනවා. එයාලා මම දාපු පැමිණිල්ලේ සියලු විස්තර එහාට දිලා දැන් ඉතින් එයාට දස වද දෙනවා. අනේ මට එයාව ගෙන්වා ගන්න පුළුවන් කෙටිම ක්‍රමයක් මට කියන්නකෝ. පිං සිද්ද වෙනවා ඔයාලට. මගේ වයිෆ් විතරක් නෙවෙයි එතන අපේ රටේ අක්කලා, නංගිලා, අම්මලා, 170 වැඩි පිරිසක් ඉන්නවා. මගේ ළඟ ඒවාට ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂි තියනවා. අනේ මම ආයෙත් ඔයාලගෙන් වැඳලා ඉල්ලන්නේ එයාව මට මෙහෙට ගෙන්න ගන්න වචනෙකින් හරි උපදෙසකින් හරි උදව්වක් තමයි ඉල්ලන්නේ. මගේ ෆෝන් නම්බර් එක 0775526170. ඔයාලා හැමෝටම බුදුසරනයි. වෙන කරන්න කිසිම දෙයක් නැති කමින් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ.මට මගේ වයිෆ්ගේ මරණේ නෙවෙයි මෙහෙට ඕන එයා පන පිටින් තමයි ඕන.මට උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්. මට කෝල් එකක් දෙන්න. බුදුසරනයි

  5. Sanju says:

    Danwat minissune pata paksa atarpalla. Badaginne inne punchi daruwo . Tamat atiwela na desapalane. Koi minihat balet awam mole. Na bolaw.

Main News