ලාංකිකයන් 60කගේ බිලියන ගාණක් විදෙස් බැංකුවල.. දේශපාලකයන් 20ක් ඒ අතර… පැනඩෝරාවෙන් නොසන්සුන් වෙති..

October 9, 2021 at 2:10 pm | lanka C news
ලාංකිකයන් 60කගේ බිලියන ගාණක් විදෙස් බැංකුවල.. දේශපාලකයන් 20ක් ඒ අතර… පැනඩෝරාවෙන් නොසන්සුන් වෙති..

ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකුට අධික පිරිසකගේ බිලියන ගණනක මුදල් විදේශ බැංකුවල තැන්පත් කර ඇතැයි වාර්තා වෙයි.

මෙම පිරිස අතර දේශපාලඥයන් 20 දෙනෙකුට අධික පිරිසක් සිටින බව ද ඇමෙරිකාවේ නිකුත් කරන ප්‍රධාන පෙළේ සඟරාවකින් තහවුරු කර තිබේ.

එමෙන්ම නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන ව්‍යාපාරික කටයුතුවල යෙදෙන අයද මේ අතර සිටිති.

මෑතකදී ප්‍රකාශයට පත් පැනඩෝරා හෙළිදරව්වෙන් පසු ඉන් බහුතර පිරිසක් දැඩි නොසන්සුන් තාවයකට පත්ව සිටින බවද දැනගන්නට තිබේ.

141,546 views

30 Comments to “ලාංකිකයන් 60කගේ බිලියන ගාණක් විදෙස් බැංකුවල.. දේශපාලකයන් 20ක් ඒ අතර… පැනඩෝරාවෙන් නොසන්සුන් වෙති..”

  1. Dr Saman says:

    Are you foolish?- GOTA is involved in big times- and his money is the major I guess

    All Rajapaksh’s are Pandora gods/goddesses

Main News