ලාංකිකයෝ දෙදෙනෙක් උඩු ගුවනේ ගුවන් යානයකදී ගුටි බැට ඇණ ගනිති…

May 7, 2017 at 3:22 am | lanka C news
ලාංකිකයෝ දෙදෙනෙක් උඩු ගුවනේ ගුවන් යානයකදී ගුටි බැට ඇණ ගනිති…

ජපානයේ සිට කටුනායක බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අතර ඇතිවූ වචන හුවමාරුවක් පසුව ගුටි බැට හුවමාරුවක් තත්වයට පත්ව තිබේ.

වසර ගණනාවක් ජපානයේ සේවය කර මෙරටට පැමිණෙමින් සිිටි දංකොටුව සහ බම්බලපිටියේ පදිංචිකරුවන් දෙදෙනෙකු අතර මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇති බව ගුවන් තොටුපල පොලීසිය පවසයි.

මින් එක් පුද්ගලයෙකු විසින් මත්පැන් පානය කල සීමාව ඉක්වමා යානය තුල සිදු කන හැසිරීමක් හේතුවෙන් මෙම ගැටුම ඇතිවී ඇති අතර ඉන් එක් අයකුට තුවාල සිදුවී ඇත.

9 views

3 Comments to “ලාංකිකයෝ දෙදෙනෙක් උඩු ගුවනේ ගුවන් යානයකදී ගුටි බැට ඇණ ගනිති…”

  1. ranil says:

    අාහ් ඕක සුලු දෙයක්. ඔන්න ඕක අල්ලල දාන්න. ඔයිට වැඩිය බැරෑරුම් වැඩද දැන්ලංකාවෙ සිද්ධ වෙන්නෙ

  2. Andrew Cullen says:

    soon they will ban alcohol on flights due to stupidos like these

  3. Mali says:

    The srilankan airline supply unnessary amount of alchol to its passengers.this is too much of alchol to passengers the moment the flight boarded people ask alchol especially our srilankan people who come from dubai, abudabi flights to srilanka.They bother flight attendants[female] asking alchol all the time.
    This is is not common in other flights especially emirates and ethihad .They limit the alchol given to a single passenger.
    Here after silankan authorities should think about this and try to limit alchol consumption on board . This will boost their income as well.

Main News