ලාංකික ජනහදවත් තෙත් වෙයි.. තුවාලකුරුවන්ට ලේ දෙන්නන් පිරී ඉතිරී යයි..

April 22, 2019 at 6:20 am | lanka C news
ලාංකික ජනහදවත් තෙත් වෙයි.. තුවාලකුරුවන්ට ලේ දෙන්නන් පිරී ඉතිරී යයි..

අද පෙරවරුවේ සිදුවූ බෝම්බ පිපිරීම හේතුවෙන් තුවාලකරුවන්ට අවශ්‍ය ලේ හිඟයක් පවතින බවත් ජාතික ලේඛ බැංකු විසින් නිවේදනයක් නිකුත් කර තිබිණි.

එම නිවේදනය කළ ඉතා සුළු වෙලාවකින් බොහෝ ජනතාවක් ලේ පරිත්‍යාග කිරීමට අදාළ මධ්‍යස්ථාන වෙත පැමිණ පිරී ඉතිරී ගොස් තිබූ ආකාරය දක්නට ලැබින.

118 views
Main News