ලාබාල ප්රවීන්ගේ පලමු තරගයේදීම බංගලාදේශය දගකවා දමයි.. ලංකාවට විශිෂ්ඨ ජයක්.. තරගයේ වීරයා ඔහුයි..
May 3, 2021 at 11:22 am | lanka C news
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්රහණයක් ලබාගෙන තිබේ.
ශ්රී ලංකා කණ්ඩායම තම මුල් ඉනිම සඳහා කඩුළු 07කට ලකුණු 493 ලබා සිටියදී තම ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව බංගලාදේශ පිලට ලබාදුන්නේය.
ඔවුන් තම මුල් ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 251 ක් ලබාගත් අතර ශ්රී ලංකාව තම දෙවැනි ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 194 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.
බංග්ලාදේශය තම දෙවන ඉනිම සඳහා ලකුණු 227කට සියලු දෙනා දැවී යාමත් සමඟ ශ්රී ලංකාවට ලකුණු 209ක් ජයග්රහණයක් අත් විය.
ශ්රී ලංකාව වෙනුවෙන් තම පලමු ටෙස්ට් තරගයට සහභාගි වන ප්රවීන් ජයවික්රම මෙම තරඟයේ ඉනිම දෙකේදීම කඩුලු 11 ක් ලබා ගනිමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ අතර ඔහු තරගයේ වීරයා සම්මානයද දිනා ගනු ලැබීය.
ඉඩෝරයට පොද වැස්සක්! විශිෂ්ටයි ප්රවීන් පුතා කලබල නොවී ඔයාගේ ගමන ඔයා යන්න.සෝශල් මීඩියා කාරයින්ගෙන් ප්රවේශම් වෙන්න.
තරගයේ වීරයා ඇන්ජලෝ මැතිව්ස් වියයුතුයි.
බෝන් එගේන් කාරයින්ගෙන් ප්රවේසම් වෙලා හිටපන් මල්ලි .පාස්ටර් අහයි එංගලන්ත සංචාරය යන්ඩ ඕනද කියල .
මෑණියන්ගෙනුත් ප්රවේශම් වෙයන් මල්ලි.උඹවත් හෙළුවෙන් නාවයි.
ඉස්සර රටේ මිනිස්සුන්ට බඩු මිල යුද්දෙ දූෂණ හොරකම් ඔක්කොම අමතක කරන්න තිබ්බ හොදම ටූල් එක ක්රිකට් පස්සෙම් පහු ක්රිකට් අල උනා මිනිස්සු දේසපාලු ගේම් බඩුමිල අනිත් ප්රශ්න ගැන හිතන්න ගත්ත.ඒ අතින් දැන් තියෙන ආණ්ඩු අවාසනාවන්තයි
2015 rata apassata giya eka coronath jaya ganimin dan hemihita ediriyata yamin tibena ekama jayak
3% with yamayan ethi try karawi bada karanna.
උඹ මෙතෙන්ට වෙලා දිගටම කොමෙන්ට් කොට කොටා ,හොටු පෙර පෙර හිටපන් (එතකොටනේ මහා උන්දලගෙන් දවසේ වේල ලගෙන්නේ ) ,ඒ උනාට අනිත් මිනිස්සුන්ට ප්රශ්න මැද්දේ සතුටු වෙන්න ,හිත හදාගන්න දේවල් තියෙනවා.
නාමල් ෆේල් ස ෆේල් ආන්ඩුව ෆේල් එන්ඩ එන්ඩ ඔක්කොමලා කියමු
CONGRATULATIONS, It’s beautiful to see young players playing with love for their country .Many thanks to the captain too, for giving good leadership.
මෙයාට අවස්තාව ආවෙ ඇඹුල්දෙනිය සහ තිලකරත්න (හශාන්ගේ පුතා) දෙන්නාම injured නිසා.. නමුත් දැන් මොහුට දිගටම අවස්තාව දිය යුතුයි. ඇඹුල්දෙනියට වඩා හොඳින් මොහු arm ball එක යවනවා..
His real abilities can be judged when he plays against quality teams like Australia, New Zealand, India etc. Bangladesh are not performing well now but it gave this young bowler a lot of confidence for future. Good luck
අනේ පුතේ ඉංදියාව කියන කාලකන්නි රට උඹව සල්ලි පෙන්නලා විනාෂ කරයි.පරිස්සමින්
ලොකු අයියල වගේ ක්ලබ් නොගිහින් හොදට පුහුණුවීම් කරල රටට අවශය දේ කිරීමට සුභ පැතුම් පුතා…..
යාන්තම් දක්ශයෙක් එලියට ඇවිත් වැඩ පෙන්නුවා. අර කුසලයි ‘හිල් මැකුවා පමණි’ කියපු බෝන් එගේන් කාරයන් හිටිය නම් මේ තරගාවලියත් බඩ යන්න පරදින්න තිබුනා. අලුත් වීරයාට ජය වේවා.
WE DONE MORATUWA SEBASTIANITE BOY !!!
ප්රවීන් ජයවික්රමට අපේ ප්රණාමය බුදු සරණයි.