ලාල්කාන්ත රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ..
March 2, 2019 at 2:10 pm | lanka C news
අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේඩී ලාල්කාන්ත මහතා එළැඹෙන දාහතරවන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය හමුවට අද දිනයේ ඉදිරිපත් කළ පසු මෙම නියෝගය නිකුත් කර ඇත.
අනුරාධපුර බන්ධනාගාරය අසලදී ලාල්කාන්ත මහතා විසින් පදවන ලද කැබ් රථයේ හැපීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලැබූ අතර තවත් දරුවෙකු තුවාල ලබා තිබේ.
එම අවස්ථාවේදී හිටපු මන්ත්රීවරයා මත්පැන් පානය කර සිටි බවට පොලීසිය පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇත.
LAL KANTHALA ELLA MARIYA YUTHUYA.TAJUDINLA MARUNATA APATA KAMAK NATHA
bolata hari jolineda?
බීලා හිටියා හෝ නොහිටියා වෙනම එකක්, නමුත් ඔහු දේශපාලන හයිය පෙන්නනේ නැතුව නීතයට ඉඩ දුන්නට මගේ ප්රණාමය.
ඔය යකා JVP එකට මහ වාතයක් වෙලයි හිටියෙ. රනිල්ට කියල ඌ බේරගත්තෙ නැත්තෙ ඒකයි. මොකද මූ තමයි JVP එකේ ජන්ප්රියම පුද්ගලය. ඉස්සර විමල් වීරවන්ස වගේ. දැන් මූව කපල දාන්ට JVP එකට හොඳ චාන්ස් එක. විප්ලවයට ජයවේවා!
මොනවා උනත් පව් සමාජවාදීයා නේ අවලාදකියමින් ඉන්නවා මිසක් වෙන මොනවද කොරේ JVP කාරයෝ සමන් මලින් ඉපදුන අයලූ නේද???