ලාල්කාන්ත රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ..

March 2, 2019 at 2:10 pm | lanka C news
ලාල්කාන්ත රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ..

අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා එළැඹෙන දාහතරවන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද දිනයේ ඉදිරිපත් කළ පසු මෙම නියෝගය නිකුත් කර ඇත.

අනුරාධපුර බන්ධනාගාරය අසලදී ලාල්කාන්ත මහතා විසින් පදවන ලද කැබ් රථයේ හැපීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලැබූ අතර තවත් දරුවෙකු තුවාල ලබා තිබේ.

එම අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා මත්පැන් පානය කර සිටි බවට පොලීසිය පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇත.

187 views

16 Comments to “ලාල්කාන්ත රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ..”

  1. Ranasinghe says:

    රතු නාඩගම් කාරයන්ගේ තවත් ආතල් එකකි. බුදු සර් වාහෙනේ හැප්පිල නේද කියල අරක්කු බීපු මිනිහෙක් කිස් කරා කියලා එකෙක් රටම හිනැස්වුව.
    වෙබ් එකේ තියෙනවා කැරොකෙ වසන්තත් එක්ක ලපයා හදුනයි විප්ලවය සදහා එකට වාඩිවෙලා ඉන්න පොටෝ එකක්. අමල් පෙරේරා ගියපාර චන්දය දෙන්න කියලා කිවේ රතු අප්පොලාට

  2. Mama says:

    this is the true of fake jeppo…………………..

  3. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    ධනපතියන් බොන්නේ මොන බීම වර්ගයද?
    සමාජවාදීන් බොන්නෙ මොන බීම වර්ගයද?
    දන්නේ නැති නිසා අහන්නේ.

  4. gadol says:

    දැන්ම පෙන්නුම් කරනවා මුන්ගේ රට පාලනය ලැජ්ජයි බේබද්දෝ

  5. Nim says:

    J V P AKEE
    NAWA PRATHI PATHTHIY
    WERI MATHIN JANATHAWA
    WAHANAYATA YATA KIREEMADA ?
    😎😎😎😎😎🙂

  6. mawubima_perata says:

    මොනව උනත් ජේවීපී එකේ ඉන්න පොළොවෙ පය ගහලා ඉන්න මිනිහෙක් මෙයා

    • open mind says:

      ඇත්ත. අනුර, විජිත, බිමල්, ටිල්වින්ල එක්ක සසඳන කොටනම් ලාල් කාන්ත සහෝදරයා තරමක් හොඳ තැනක ඉන්නෙ.

  7. Kaduwela Silwa says:

    ලාල් කාන්ත රිය අනතුර කරලා පැනල ගියෙත් නැත,වෙන කෙනෙක් ඉදිරිපත් කලෙත් නෑ. ඒවා අපිට ප්‍රශ්ණ්යක් නොවෙයි. අපිට තියෙන ප්‍රශ්ණය ඒක නොව්යි. ලාල් කන්ත බිමත්ව රිය පැදවිමයි. මේ අනතුර නොවුනා නම් ජෙප්පො කිරි සුදු වගෙ ක්ලින් චරිත හෝදලා බොන්න වුනත් හොදයි කියලා නෙ පහල මට්ටමේ ජෙප්පො කියන්නෙ. පහල මට්ටමේ කැට හොල්ලන සාමාජිකයින් ගැනයි අපේ කණගාටුව.

  8. චින්තක says:

    ජේ.වී.පී. එකේ එවුන්ට මෙහෙම වාහන ගන්න සල්ලි කොහෙන්ද? පොඩි එවුන් කැට හොල්ලලා ගන්න සල්ලි වලින්ද? ජේ.වී.පී. එකේ මුන් ඔක්කොම කරන්නෙ බොරුව කියලා ඇයි මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි? අනේ මුන්ගේ තියන සමාජවාදේ. කාලනක්න්නි රට කන හැත්ත.

  9. Matara sunil says:

    ලාල්කාන්ත සහෝදරයත් සල්ලිබාගේ තියන කනබොන මනුස්සයෙක් කියල පහුගිය දවස්වල කියල තිබුනේ.. ඉතිං මොනමගුලකට ඕව ලොකුවට කතාකරනවද කියලා මටනං තේරෙන්නේ නෑ සාන්ත

  10. සිරා says:

    මේක පක්ෂයේ අභ්‍යන්තරයෙන් ගත් රහස් තීන්දුවක්…ප්ලෑන ලාල් සහෝදරයා හිරගෙට යවලා සිපිරි ගෙය තක්සලාවක් බවට පත් කර පීඩිත සිරකරැවන් තුල පංති විඥ්ඤාණය ඇති කර ඔවුන් විප්ලවයට යොදාගැනීමයි

Main News