ලාල් කාන්ත සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්..- ජවිපෙ කියයි..
March 3, 2019 at 3:23 am | lanka C news
බීමතින් රිය පදවා පුද්ගලයන් දෙදෙනෙකු අනතුරට පත් කිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල් කාන්ත මහතා රිය අනතුර වූ අවස්ථාවේ ඉන් පලා ගියේ නැති බවත් වෙනත් රියදුරෙකු ඉදිරිපත් කලේ නැති බවත් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රිය අනතුරක් වූ පසු පොලීසිය විසින් ගන්නා ලද සාමාන්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද පැවසූ මන්ත්‍රීවරයා ලාල් කාන්ත මහතා සම්බන්ධයෙන් අධිකරණය විසින් ගන්නා තීන්දුව අනුව පක්ෂය විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියේය.
ජවිපෙ විසින් පවත්වන ලද විරෝධතාවයක් අතරතුරදී ඔහු මෙම අදහස් පල කලේය.
REDDE GIYATATH PASU
NALINDA JA GE
ALI TALK ADUWAK
WELA NAHA.
WARADE WADA KARALA
WANDE GEWAHAMA
SEDU WACHCHA
THUWALA WALA
WEEDANAWA ADUWENA WADA ??
😇😇😇😇😇😇
තොපි වගේ බොරු සමාජවාදියො ගැන තීරණයක් ගන්න ජනතාව බලාගෙන ඉන්නව……!
දැරියො දූෂණය කරන බොරු දේසප්රෙමින්ටත් බඩු පැකට්.
Yes! Nandasoma. Now they’ve lost a clapper of their Bell!
ඌ උබලත් කලින් වැටෙනකල්ම බොනකොට අවවාද කලාද . තොත්ත බබාලාටික මොනවත්ම දන්නේ නෑ වගේ් …… තීරණයක් ගන්න ජීවිත දෙකක් අබිබගාතවෙනකල්ම ඉන්නඕනැද ? ඒතකල් තොපි මොකද කලේ ?????????????
Mun muttikaasi mudalalilaaya. Mechchara watina waahana kohenda munta. thaman upan geyi salli kaarayo kiyala kaiwaaru gahuwath wale wal nathuwa hitiye.
විජිත හේරත්ට විනය ක්‍රියා මාර්ග නොගෙන ලාල් කාන්තට පමණක් දඬුවම් කරන්න ගියොත් බලාගෙනයි