ලාෆ් ගෑස් ආනයනය නවතයි..

July 19, 2021 at 12:00 pm | lanka C news
ලාෆ් ගෑස් ආනයනය නවතයි..

ගෑස් ආනයනය නවතා දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබාදීම බැංකු විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

එම සමාගම පසුගිය කාලය පුරාවටම ගෑස් ආනයනය කර වෙළඳාම සිදු කර ඇත්තේ අලාභ ලබමිනි.

මෙරට ගෘහස්ත පරිභෝජනය සියයට තිහක් පමණ ලාෆ් සමාගමේ පාරිභෝගිකයන්ය.

82,637 views

7 Comments to “ලාෆ් ගෑස් ආනයනය නවතයි..”

  1. niroshan says:

    what will happen to the cylinder deposit? Are they refunding it ?

  2. Saman says:

    එහෙම නොවී තියෙය්ද ස්ජිය ගෙ කුස්සි කොල්ලෙක් CEO කරල දපුවහම

  3. Gorilla says:

    මේවගේ සිංහල බෞද්ධ ව්‍යාපාර කඩා වැටුනහම කාටද වාසි?

  4. ජයවර්ධන says:

    මගේ සිලින්ඩරයට මොනවාද වෙන්නෙ . ඒක තිබෙන තැන්පත් මුදල්

  5. Simple Mudalali says:

    Too much of expanding of any business is the end of those businesses! There are many examples in the country.

  6. කළුතර says:

    වෙන කම්පනියකට විකුනය් .සමහරවිට ඇමෙරිකන්

    • Mahesh b says:

      America wata wikunuwanam kamak neee moda lankawee buruwanta denawata wadaaa …….buddiyak nathi panueooo Inna lankaweeee ..thamange Bada gana witharak hithana. Rataka ohoma wela madiii

Main News