ලාෆ් ගෑස් තොග අවසන්.. පාඩුයි කියා ආනයනය නතර කරන්න යයි..

May 4, 2021 at 6:26 am | lanka C news
ලාෆ් ගෑස් තොග අවසන්.. පාඩුයි කියා ආනයනය නතර කරන්න යයි..

මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන ලාෆ් ගෑස් සමාගම බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඔවුන්ගේ ගෑස් ටැංකි මේ වනවිට බොහෝ අලෙවිසැල්වල නොමැති මට්ටමට පත්ව ඇත.

එම සමාගමේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඉදිරියේදී මිල ඉහළ දැමීමක් සිදු නොකරන්නේ නම් ගෑස් ආනයනය සිදු නො කර සිටීමට සාකච්ඡාක සිටින බවයි.

රජයේ බලධාරීන් සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

සමාගම දිගින් දිගටම රජයෙන් ඉල්ලා ඇත්තේ ලෝක වෙලදපලේ මිල ඉහල යාම අනුම දේශීය වෙලදපලේද ගෑස් මිල ඉහද දමල ලෙසය.

ලාෆ් ගෑස් සමාගම මෙරට ගෑස් වෙළෙඳපොළ 30% ක පමණ කොටසක් නියෝජනය කරයි.

37,998 views

6 Comments to “ලාෆ් ගෑස් තොග අවසන්.. පාඩුයි කියා ආනයනය නතර කරන්න යයි..”

  1. සකු says:

    මිනිස්සු ඉල්ලන්නෙ නෙතුව නිකන් රුපියල් 5000ක් බෙදල . එක පාරටම පොහොර නවත්වල ගෝවින් අසරණ කරල අන්තිමට පලදාව අඩුවී
    ගොවියො ගොවිකම අතහරිනව නිකන් සල්ලි බෙදන නිසා මිනිස්සු නිකමො වෙනව අන්තිමට මේ රට අන්ත දුප්පත් වී වෙන රටකට විකුනනව

  2. Hudson says:

    Sir ane oya hondtama fail.

  3. ලාෆ් ගෑස් කියන නම අප්සෙට් දැක්කම ක්‍රමයකින් ගෑස් වෙනස් පොලට says:

    ලාෆ් ගෑස් නම් කචල්. ක්‍රයින්ග් ගෑස් වෙලද පොලට එනවා. අහපල්ලා කොම්පැණියෙන් බොරු නෙවෙයි රත්තරන්.

  4. ඇට නම ලස්සේ ට කතිරේ ගහපු නොන්ඩි සිමා says:

    ලාෆ් එක වහමු. ටික දවසක් ඉඳිමු. ඊට පස්සේ බ්රුසිල් ගෑස් කියල නම වෙනස් කරලා ගාන වැඩිකරලා පාටත් වෙනස් කරලා හෙමීට එලියට දාමු.

  5. චන්ඩි කොල්ලා says:

    කල දුටුකල වල ඉහගන්න ලෑස්තිනේන එපා කාලකන්නියනේ. රටත් ජනතාවත් බලාපොරොත්තු නොවු විපත්තියකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ රජයට සහායක් දීපල්ලා!

Leave a Comment

Main News