ලාෆ් ගෑස් තොග අවසන්… රට පුරාම ගෑස් හිගයක්..

March 15, 2021 at 4:40 pm | lanka C news
ලාෆ් ගෑස් තොග අවසන්… රට පුරාම ගෑස් හිගයක්..

වෙළෙඳපොළේ ලාෆ්ස් ගෑස් හිඟයක් ඇති වී තිබේ.

ලාෆ් ගෘහස්ත ගෑස් සිලින්ඩර ප්‍රදේශ ගණනාවකම තොග අවසන් බවට දැන්වීම් දමා ඇත.

මේ හේතුවෙන් එම පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

සති දෙකක පමණ කාලයක සිට ලාෆ්ස් ගෑස් නොලැබුණු බව ඇතැම අලෙවිකරුවන් තියති.

20,914 views

8 Comments to “ලාෆ් ගෑස් තොග අවසන්… රට පුරාම ගෑස් හිගයක්..”

  1. පුත්තලම් පුට්ටු බුරුවා says:

    කෝ එන්න බලන්න ඇටනම ලක්ෂය තාලෙට කියන්න වැඩ කරන අපේ විරුවා… ඹබයි උතුම් මිනිසා …. ජනහද රාවේ…….

  2. රන්වල says:

    කහ දෙදාහයි උදු එක්දාස් අටසීයයි මුන් ඇට දාහයි හාල් එකසිය පනහයි පොල් එලෝ පොල් ගානයි දැන් ගෑස් සල්ලි දීලත් ගන්න නෑ සවුබාග්ගය හදන්න කතිරෙ ගහන් රට ඉදන් ආපු රටවිරුවො තාප්ප වල චිත්‍ර ගහපු මල්ලිල හේම සතුටින් ඇති

  3. වැල ජුවාන් says:

    පවතින මිළට ගැස් ආනයනය කරන්න බැ කියලා ආනානයන කරැවන් කියනවා නන්, වෙළෙඳ ඇමති මිළ සංසොදනය කරන්නේත් නැත්නම් , ගැස් වෙනුවට අපි දර බාවිතයට ගමු, අපිට යාල, සිංහරාජ, විල්පත්තු , හඹරණ තව කොච්චර නන් සම්පත් ඉතුරුවෙලා තියෙන වාද පරිබොජනයට ගතහැකි, විදේශ විනිමය ත් රටෙම ඉතිරැ වෙනවා. 😀

  4. ප්‍රේමනාත් says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච වලක්.

  5. බඩගින්න says:

    මාර වැඩේ කියන්නේ කලින් ගෑස් මිළ අඩු වෙලා තියෙන කාලේ මේ කොම්පැනි කාරයෝ සද්ද නැහැනේ, අනේ අපි පාරිභෝගික ජනතාවට යම් හෝ සහනයක් දෙමු කියලා. ඒ ලබපු ලාභ වලින් බැරිද කෝවිඩ් අපේ බෙල්ල මිරිකලා තියෙන මේ වෙලාවේ සහයක් දෙන්න?

    ගෑස් වගේ අත්‍යවශ්‍යය දේවල් රජය යටතේ තිබිය යුතුයි තෙල්, සතොස වගේ…

  6. Genaral says:

    Ella gas

Main News