ලැප්ටොප් සියල්ල පොලවේ ගසා කුඩු කරන්න.. DVD කඩා දමන්න.. නැතොත් අත්අඩංගුවට ගනී..- හරීන් දැනුම් දෙයි..

January 5, 2020 at 10:40 am | lanka C news
ලැප්ටොප් සියල්ල පොලවේ ගසා කුඩු කරන්න.. DVD කඩා දමන්න.. නැතොත් අත්අඩංගුවට ගනී..- හරීන් දැනුම් දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයෙන් ලබාදුන් ගිනි අවියේ බලපත්‍රය අලුත් නොකිරීමේ චෝදනාව මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

තිත්ත ඇත්ත කතාකරන මන්ත්‍රීවරයෙකුද රටම ආදරය කරන රංගන ශිල්පියෙක්ද වන රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට 69 ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තුව නොවන බවද මන්ත්‍රීවරයා කියා සිටී.

විශාල ලෙස ඉහළ ගොස් ඇති එළවළු මිල ජනතාවට අමතක කිරීම සඳහා රජය විසින් භාවිතා කරන ලද උපක්‍රමයක් ලෙස මෙය හඳුනා ගත හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ආකාරයෙන් දෙකේ පන්තියට වැටේ යැයි තමන් විශ්වාස නොකළ බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

තමන්ගේ ගෙවල් වල ඇති ලැප්ටොප් යන්ත්‍ර පොළොවේ ගසා කුඩුකර දමන ලෙසත්, ඩීවීඩී තැටි ඇත්තේ නම් ඒවාද කුඩු කර විනාශ කර දමන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු එසේ නොකලහොත් ඔ්නෑම අයෙක් අත්අඩංගුවට පත්වනු ඇතැයිද සදහන් කලේය.

222 views

32 Comments to “ලැප්ටොප් සියල්ල පොලවේ ගසා කුඩු කරන්න.. DVD කඩා දමන්න.. නැතොත් අත්අඩංගුවට ගනී..- හරීන් දැනුම් දෙයි..”

  1. Ranjith Dubai says:

    එහෙම වුනා කියල උබලව අයෙත් මේ රටේ රජ කෙරන්නේ නැ හොදේ .

  2. TIN TIN says:

    අනේ බෝල හරීන්, මේකත් අර පාස්කු ප්‍රහාර සිද්දිය වගේ නාගන්න සිද්ද්යක් වේවි උබට. කට වහගෙන නාගන්නේ නැතුව හිටපන්. හැට නමලක්ශේ චන්ද ගැන නම් උබ දුක් වෙන්න එපා. අපි එක බලාගන්නම් . තොපි වගේ ජඩ පාලනයකට චන්දෙ දුන්නු එක ගැන තමා අපිට තාම දුක…………………
    තව ටික දවසක් යන කොට තොපි කොහොමද නිතිය නවුවේ කියල ගොන්ජා කියල දෙයි .
    එතකන් හිටු කටමැත දොඩවන්නේ නැතුව…………

  3. Saibal says:

    You are such a dick head ! All fart no shit ! you do not deserve to be in politics as you were given the opportunity and all you did was appoint your not so capable cousins to your ministries (SLT/Foreing/SPORTS…
    …) top positions and they in turn messed up some places beyond repair ans solicited millions or billions of illegal and fraudulent money. You and your family members were so selfish. Badulla does not want you representing them in Parliament and if you are trying from Ja-ela, there are a lot of suitable people from there who will not betray them !! Best is stay away from politics and do your own thing without being a burden to the nations.

Main News