චන්ද්‍රිකා 94දි මහින්දට කල දේ අද අපට කලා..- දුමින්දගේ කට වසමින් දයාසිරි කියයි..

August 18, 2020 at 12:05 am | lanka C news
චන්ද්‍රිකා 94දි මහින්දට කල දේ අද අපට කලා..- දුමින්දගේ කට වසමින් දයාසිරි කියයි..

තමන්ට ලැබුන දෙයින් තෘප්තිමත් වී වැඩ කිරීම දැන් සිදු වී ඇති බව අත්යන්ත‍්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

1994 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාට එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සැලකූ ආකාරය සැලකිල්ලක් අද තමනට ද සලකා ඇතැයි ඔහු පැවසුවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ තම අමාත්‍යාංශයේ පැවැති වරඩ බාර ගැනීමේ අවස්ඛථා අමතමිනි.

ඒ මහතා පුවත්පතකට කියා තිබුණේ තමන්ටද කැබිනට් ඇමතිකමක් පක්ෂය විසින් යොදා කර යැව්වද එය නොලැබුණු බවයි.

සිය ඇමති ධුරයේ පලමු කටයුත්ත ලෙස බතික් මුව ආවරණයක් ඇමති දුමින්ද දිසානායකට පැලදවීය.

87,144 views

24 Comments to “චන්ද්‍රිකා 94දි මහින්දට කල දේ අද අපට කලා..- දුමින්දගේ කට වසමින් දයාසිරි කියයි..”

  1. Nimal R says:

    පනින රිළවුන්ට කැබිනට් ඇමතිකම් දුන්නොත් කොහොම හිටීද ?

    • ඇට නැති සව්භාගයක් ගහපු බය්යා says:

      එකත් එහෙමද..එහෙනම් ශ්‍රී ලංකා රිලව් ටික පනින කම් උඩ බලන් හිටපන්. එතකොට 19 අහෝසි කරනවා හීනෙන් තමා. කට තිබ්බ පලියට උම්බෑ නොකිය හිටපන් හරකා.

      • මම කෙරුමා says:

        දයාසිරිය හිතං ඉන්නෙ හෙන පොරක් ලොකු පිළිගැනීමක් තියෙන එකෙක් කියල.කව්ද ගණන් ගන්නෙ මොනවද කරල තියෙන්නෙ. මට මෙහෙම කරාට සැලෙන් නෑලු. සලවන්න තරම් පිළිගැනීමක් නෑ පක්ෂෙ මහ ලේඛම් විදිහට පක්ෂෙ ගැන කථා කරහං. මුට තියෙන්නෙ මං පොර මානසිකත්වය.

  2. podinilame says:

    ane gedaratawela redi sodanawa nam meyita wada hondayi neda daya

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මේක හරියට කල් යල් බලල දීපු විද්‍යානුකූල ඇමතිකමක්,මුඛ ආවරණ ඇමති.දැන් අපට ඉන්නව විපක්‍ෂ නායක පෑඩ්,මුඛ ආවරණ ඇමති සෑඩ්.

  4. HENA says:

    පනින රිළවුන්ට කැබිනට් ඇමතිකම් දුන්නොත් කොහොම හිටීද ?

    mun okkoma ratata sewaya karane kohomada.. un balanne unge hathikare ge wasiya

  5. kkjohn says:

    They have forgotten why people gave them this major vote. To reduce corruption and wastage. So to do that you need to reduce number of ministers also. So everyone cannot be given a minister post.

  6. Modaya says:

    SLPF wenama illanna dunnanm iwarai. Balanna tibba ena hati. UNP wagema wenawa.

  7. abaran says:

    2/3 Sat Ekath Ekka Galawan Yayda ?

Main News