ලෑන්ඩ් කෲසර් සැප රියකට වෙඩි තබයි… අයෙක් මරුට.. අයෙකුට බරපතලයි..

July 28, 2019 at 8:02 am | lanka C news
ලෑන්ඩ් කෲසර් සැප රියකට වෙඩි තබයි… අයෙක් මරුට.. අයෙකුට බරපතලයි..

කොහුවල, ජම්බුගස්මුල්ල ප‍්‍රදේශයේදී අද අලුයම සිදු කරන ලද වෙඩි තැබීමකින් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු රෝහල් ගත කර ඇත.

ලෑන්ඩ් කෲසර් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට මෙසේ වෙඩි තබා ඇත්තේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසිනි.

පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

27,433 Viewers

One Comment to “ලෑන්ඩ් කෲසර් සැප රියකට වෙඩි තබයි… අයෙක් මරුට.. අයෙකුට බරපතලයි..”

  1. desta says:

    digiti digare hitan hutan ge yahapalanaye kanna neha bonna neha wedi warusawe hitange ellum gaha badurdeen kapalane hutan indiyawe kovilaka ringalane mun denna rata kala sajith koluwa Hina maligawe janadipathi wela jvp pisso tika ta wele wel nehane

Main News