ලිංගයේ කොටසක් වෙන්වෙන්න කපයි.. දැඩි අසාධ්‍ය වී රෝහලේ…
August 13, 2020 at 3:50 pm | lanka C news
බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් නෙල්ලිවෙල ඊපැත්තැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් 52 හැවිරිදි පුද්ගලයෙකුගේ ලිංගයේ (රහස් ප්‍රදේශයේ) කොටසක් තියුණු පිහියකින් කැපිම හේතුවෙන් ඔහු අධික ලෙස රැධිරය වහනය විම හේතුවෙන් දැඩි අසාද්‍ය තත්ත්වයෙන් අද (13) දා බලන්ගොඩ මුලික රෝහට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ නෙල්ලිවෙල ඊපැත්තැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු (52) මෙලෙස රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර මුත්රෂය කැපිම සදහා යොදාගත් පිහියද පොලිසිය විසින් සොයා ගෙන අැත.
සැකකරු වයස අවුරුදු තිස් දෙකක එක්දරැ පියෙකු වන අතර ඔහුගේ බිරිඳද මිිට වසර කිහිපයකට පෙර ඔහු හැර ගොස් ඇතැයි පොලිසිය සිදුකල විමර්ශන වලිදි අණාවරණය වි ඇත.
එම පුද්ගලයා විසින් අද (13) දා පනස් දෙක හැවිරිදි පුද්ගලයාට තම නිවසට පැමිණෙන ලෙස දැනුමි දි ඇත.
එහිදී 32 හැවිරිදි පුද්ගලයා විසින් පනස් දෙක හැවිරිදි පුද්ගලයාට ලිංගික හිංසනයක් කිරිම තැත්කර පසුව ඔහුගේ මුත්රෂයේ කොටසක් වෙන්වෙන්න කපා තිබෙි.
පසුව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.පි.අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ ආරම්භ කර ඇත.
– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන
muwa ellala meruwath madi……
සැකකරුව අල්ලා හිරේ යවන්න එපා…. ඔහු එ.ජා.ප නව නායකත්වයට සුදුසු කෙනෙක්.. ඔහුව සිරිකොතට යවන්න
සැකකරුව මංගලට බාර දෙන්න
මුත්රෂය or ලිංගයේ
Oya kamathi koy ekatada?