ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ යයි තරුණ ප්‍රජාව කොරෝනා එන්නත මගහරිති.. මුස්ලිම් තරුණයන් විශේෂයි..
March 8, 2021 at 10:40 am | lanka C news
කොළඹ මහ නගර සභා සීමාවේ ජනතාව ලක්ෂ හතරකට කොරෝනා එන්නත ලබාදීමට සැලසුම් කර තිබුණද අසත්‍ය ප්‍රචාර නිසා අපේක්ෂිත ඉලක්කයන්ට ලඟාවීමට නොහැකි වී ඇත.
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කරන්නේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව මෙම අසත්‍ය ප්‍රචාර හේතුවෙන් එන්නත්කරණයට පැමිණීම අවම වී ඇති බවයි.
ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් ලැබීමේ නොහැකියාව වැනි තත්වයන් මෙම එන්නත මගින් ඇති කරන බවට අසත්‍ය ප්‍රචාර පැතිරී ගොස් ඇතැයිද ඔහු කියා සිටියේය.
විශේෂයෙන් මේ හේතුවෙන් මුස්ලිම් තරුණ ප්‍රජාව එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු පැවසුවේය.
mithya dustikain atara ehema mata wiswasayak athi
ඕක මොකක්ද. මුස්ලිමුන් 40%ක් tv බලන්නෙ නැහැ කියල ඇමති අලී සබ්රි කිව්ව බව මතකද?
රෑ ද . වෙලාව අපතෙ යන හින්ද ද .
ඉතින් උන්ට කොවිඩ් හැදුනම මැරෙන්න අරින්න
දෙය්යන්ගෙ කැමැත්තට කොවිඩ් හැදුනම දෙය්යො සනීප කරයිනෙ
ඒකනම් ඇත්ත……ඕකුන් ඕකුන් බෝ කර ගෙන මැරිලා ගියාම ලේසි……
If at all they should refuse it becuse secretly they are using animal extracts namely pig extracts when producing the Covid jab. But it should not be a worrying factor for them as scientists knows about this issue so they are very careful and use only fraction of pig extracts for the injection. I am sure Muslim community take more pig extracts via vitamins and milk powder like anchore
අනිවාර්ය නීතියක් පැනවිය යුතුය.
Gelatin from pork and cow products is often used in vaccines to stabilize the drug’s ingredients and ensure they remain effective through the distribution process.
The COVID-19 vaccines from Pfizer, Moderna and AstraZeneca use gelatin from pork in their formulas is hidden truth.
Sinovac, Sinopharm, and CanSino Biologics, which have not released official statements about whether or not their products use pork-derived gelatin.
Gamaleya Research Institute, Johnson & Johnson, Novavax, and Bektop have received limited approval for releasing their vaccines around the world, but have not noted whether or not they use gelatin in their formulas either.
අයියා යේක අප්පිට තියෙන්නෙත් තුංකාලයි නෙ අප්පා, කොන කපලා අල්ලා තමා කේවා. ඕක ගාලා තියන කොට කේල්ලත් නගින්නෙ නෙතුව ගියාම කෝමද අප්පා වෙලක් වත් අදිනවා, පොඩ්ඩ ඉතලා බලලා ශාදාරෙනේ කොරාන්ඩප්පා….
කොන මොට්ට හම්බ ඌරන්ට අරක අප්රාණිකවෙන්න මොට්ට කූරටම එන්නත දුන්නනම් හරි
මොකට තරැන ප්‍රජාවට දෙනවද? 60ට වැඩි අයටනේ දෙන්න ඕන.
කරැනාකරලා පිට පලාත්වල වැඩිහිටියන්ට දෙන්න. නැත්නම් කොළඹට කිරි අපට කැකිරි තමයි
ඒක නම් සහතික ඇත්ත . ඔය ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ මටත් එහෙමයි . බොරු නොවේ
Eeta kalin naggada?