ලිත්‍රො ගෑස් බංකොලොත්.. බිලියන 15ක සංචිත අවසන්.. බැංකුවලට බිලියන 11ක් ණය වෙයි…
May 21, 2022 at 12:00 pm | lanka C news
ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගොස් තිබියදී මෙරට ගෑස් මිල ඉහළ දැමීමට ප්‍රමාද වීම තුළ සමාගමට අධික පාඩුවක් දැරීමට සිදුව ඇති බව එම සමාගමේ නිලධාරීහු සඳහන් කරති.
මිල ඉහළ දැමීමට ප්‍රමාදවීම මත සමාගම අධික පාඩුවක් දරමින් ගෑස් නිකුත් කළ නිසා සමාගම සතු සංචිත මුදල් සියල්ල අවසන් වී ඇති බවද ඔවුන් සඳහන් කලහ.
2021 වසරේ ජනවාරි වන විට සමාගම සතුව පැවති රුපියල් බිලියන 15 ක පමණ මුදල් සංචිතය අවසන් වී අද වන විට රුපියල් බිලියන 11 ක ට ආසන්න මුදලක් බැංකුවල ණය වීමට සිදුව ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
ලිත්‍රො සමාගමේ සභාපති වරයා ඇතුලු කළමනාකාරීත්වය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ කමිටුව විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ලිත්‍රො සභාපති ඇතුළු නිලධාරීන් මේ බව සදහන් කලහ.
සාටකය සොරාගත් සියලුම මහජන මුදල් වහාම ලබා යුතුය..
Molda? Neththang hetida? Koheda thiyenne kiyala kiyapan..
API nomile gatte nehe maha ballange padi. Waradana Gasakem thama hethuwa. Ewa nawatwapalla thopita hena
බංකොලොත් කරලා ගජ මිතුරෙකුට දෙන්න.
ලක්ෂ ගනන් වැටුප් අරගෙන මේ වගේ අමන තීරණ ගත්ත බත් බලයන්ට දිය යුතු දඬුවම මොකක්ද, ගිනිගත්ත ගෙට වන්දි ගෙවීමද? කාලකන්නි මුන් වහාම රටින් පිටුවහල් කර යුතු නැද්ද?
කෝප් කමිටුව හමුවේ වූ කතා සියල්ල නොදා එකට වාසි කොටසක් පමණක් දැමීමෙන් පෙනෙන්නේ මෙය මුදල් ගෙවා ප්‍රචාරය කළ දැන්වීමක් බවයි.
යෝශිතගෙ කලුකඩ ගෑස් කම්පනිය බස්සන්න මරු වෙලාව දැන්. 🤣👍( කලු සල්ලි)
15 B Loss and 11 B Debt, Let do a simple calculation
21 Jan 2021 to April 2022 = 15 months … Let do a small calculation… assuming during the entire period they sold Gas with a loss of 2,000 LKR
36 B = 36,000,000,000 = Per month Nearly 2.5 B
sold cylinders = 2,500,000,000 / 2000 = 1.25 Million Units per month…
Per day their capacity was 40,000 Cylinders per day, for 30 days 40,000 X 30 = 1,200,000 i,e, 1,2 B loss… where the heck the rest lost ?
බංකලොත් වෙන එක අහන්නත් දෙයක් ද?? මහ එවුන්ට කෝටි ගණන් වැටුප් ගෙවනකොට.
ලිත්‍රො ලාබ ලබන්නටනම් ඉස්සෙල්ලාම ඒකෙ ඉන්න මහ උන්ට ගෙවන කෝටි ගණන් වැටුප් ගෙවන එක නවත්තපියව්.