ලිත්‍රො එක රැයින් ලාෆ් අල්ලයි.. කහ සිලින්ඩරේටත් ලිත්‍රො ගෑස් දෙයි..

July 20, 2021 at 4:40 pm | lanka C news
ලිත්‍රො එක රැයින් ලාෆ් අල්ලයි.. කහ සිලින්ඩරේටත් ලිත්‍රො ගෑස් දෙයි..

රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරයි.

එහි සභාපති තෙෂාර ජයරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයනය නවතා දැමීමට තීරණය කළ ද එම ධාරිතාවය ද ආවරණය කිරීමට තම සමාගමට හැකියාව පවතින බවයි.

ඒ අනුව ඔ්නෑම වර්ණයක සිලින්ඩරයක් සදහා ගෑස් සැපයීමට ලිත්‍රො සමාගම සූදානම් බවත් ඔහු කියා සිටී.

මේ බව සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

108,928 views

8 Comments to “ලිත්‍රො එක රැයින් ලාෆ් අල්ලයි.. කහ සිලින්ඩරේටත් ලිත්‍රො ගෑස් දෙයි..”

  1. ලාෆ් එකේ ලාෆ් says:

    ඒක නම් හොඳ දෙයක්
    නැත්තං ඔය සිලින්ඩර් රට පුරා පාරවල් අයින්වල විසිකරලා දාලා තියෙයි

    • Banda says:

      රාජපක්ෂ ආන්ඩුව සිංහල ව්‍යපාරිකයො නැතිකරලම දානව .විෂ පොල්තෙල් ගෙන්වල විශාල සමාගම් 4ක් අල්ලගත්ත 3 ක්මුස්ලිම් එදිරිසිංහ සමාගමේ පොල්තෙල් ආපසු හරවා යැව්ව .දින 2කට පසු ඒ කීර්තිමත් ව්‍යපාරිකයා හර්දාබාදයක් වැලදී මිය ගියා.

  2. Sameera says:

    ලාෆ් මේ විදිහට සේරම කහ සිලින්ඩර සේරම නිල් වලට මාරු කරගන්න්නනකම් ඉදලා නඩු දාලා ලොකු වන්දියක් ගනී.
    ලාෆ්ට මේ වෙලාවෙ කර ගන්නත් ඕන ඒක තමයි.

  3. sam says:

    Look at Litro Chairman and directors profiles. Some don’t have LinkedIn profiles.
    https://www.litrogas.com/corporate/

    • සාරුවා ද සුනිල් මාතර says:

      Is it a must to maintain LinkedIn profile ?
      LinkedIn is not a state own non profit organization. It’s a private firm who charge from the users. Only a basic facilities are offered free of charge. Similar to Facebook. so it’s up to the person to chose it.
      Issue here is people who ever comes to these posts are real world bootlickers despite the qualifications. It’s called third world dirty politics.

  4. හරකෙක් එලවන්න තඩිබුරුවෙක් ගෙනා 69 ලක්ෂෙ says:

    මොන ලබ්බක් වත් නැහැ, රූ 1400 ක් දුන්නම අර ලීටර් 18 හොර ගෑස් සිලින්ඩර් එක තමයි දෙන්නේ. මහා එකා හොරු දැක දැක අහක බලාගන්න කොට හොරු මාහාදවල් ප්‍රසිද්ධියේ ජනතාව මංකොල්ල කනවා. මේක කොරන්න බැරි නම් පුළුවන් එකෙකුට දීලා ගියා නම් ඉවරයි.

    • බූරු පුතාණෝ බලයට ගෙන ඒමට වලිකන ගොන් බූරුවා says:

      අපි ඉතින් කුලියට ඔහේ මොනවා හරි කොටලා දානවා … චන්දෙදි ඉතිං සොරි තමා . අවුලක් නෑ අපිට ගාන හම්බ වෙනවනේ

  5. JaGa says:

    කවුරු හරි මතක කෙනෙක් ඉන්නවාද මේ “ලාෆ් – වෑගපිටිය” ගෑස් බිස්නස් වලට බහින්ට කලින් කීව දේ!

    “වෙළඳ පොල් පවතින ගෑස් මිළට වඩා ඉතා අවුවෙන් අපිට පුළුවන් මහජනයාට ගෑස් දෙන්ට, shell එක විශාල ගසා කෑමක් කරන්නේ මහජනයාගෙන්, අපිට ඉඩ දෙනවානම් අපි මහජනයාට ඉතා අඩු මිළට ගෑස් දෙන බව සති අන්ත පත්තර පිටු පිරෙව්වා! අන්තිමට මොකද වුනේ!
    අනිත් එකා විකුනන මිළට සමාන කරලා මිනිස්සුන්ට ගෑස් වික්කා!
    ” තරඟකාරිත්වය තුලින් ඇතිවෙන මිළ පහළ යාම සහ ප්‍රතිලාභ මහජනයාට ලැබෙන බව දැක්වෙන න්‍යාය ආර්ථික විද්‍ය පොත් වල පමණයි. ඒවා මේ පොලොව උඩ යථාර්ථයක් වෙන්නේ නෑ. “යුරෝපයේ” රටවල නම් ඒ පොත් වල කියන දේවල් සිද්ධ වෙනවා.
    ඒත් මෙහේ කරන්නේ “ගරිල්ලා මාකටින්”
    තරඟකරුවෙක් ආපු ගමන් ඒ අය මුලින්ම එකතු වෙනවා මහජනයා හුරා කන්ට. රට කරවන උන් ඒ වැඩට ඉනිමං බදිනවා!

Leave a Comment

Main News