ලිත්‍රො ගෑස් නව සභාපති පැයෙන් ඉවත් කරයි.. හිටපු සභාපති යලි සභාපති කරයි..
January 13, 2022 at 10:22 pm | lanka C news
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය.
තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබූ බවත්, නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරන බවත් සදහන් කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින් දැනුම් දෙනු ලැබීය .
ඔහු සභාපති ධුරයෙන් පමණක් නොව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික ධුරයෙන්ද ඉවත් කළ බව එම ලිපියේ සඳහන්ව තිබිණි .
ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සභාපති ධුරයෙන් ඉවත් කිරීම ජනාධිපති වරයාවරයාගේ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුව ඇති අතර නැවත ඔහු පත්කිරීම ද ඔවුන් දෙදෙනාගේ උපදෙස් මත සිදු වූ බව වාර්තා විය
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ සමාගමේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට එහි ගිය අවස්ථාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ද පැමිණ සිටි අතර, එහිදී ජනාධිපතිවරයා තෙෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද දැනුම් දුන් බව වාර්තා විය .
ඒ අනුව තුෂාර ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඔහු නැවත එම තනතුරට පත් කරනු ලැබූ බව වාර්තා විය
– lankadeepa
mongal wada
😅🤣🤣🤣😂😂huuu….huuuu…huuuu..😅😅🤣🤣
Former chairman Koswatta was the main culprit of changing the composition of Litro gas with new 18L Cylinder & cheated all. That’s the reason of explosions & killed several general public. I don’t know why nobody interested to have a legal action against him.
Nobody is interested in stupid comments of the helaya, because helaya thinks he knows the subject. Unfortunately not. Why 18L is the question. If helaya has learned any physics rather than licking theshara’s ass and his goo betta, he would have understood the issue here. Koswatte reduced the content in the cylinder to maintain 6 bar inside the cylinder. Joker theshara didnt know why he did that and pumped additional gas into the cylinder and the pressure inside was over 8bar. that is the reason why gas cookers and small regulators got busted. ane anichchan gon helaya and joker theshara
Everybody knows what happened when Koswatta introduced 18L Cylinder & started explosion island wide except ratapoosa/Koswatta. I know the chemistry & physics regarding LPG and I know you are ares-kissing not only koswatta but also many more. You cant cover his wrong doing telling false like he reduced gas pressure to to 6 bar. Do you know the 12.5Kg cylinder pressure before introduce 18L it was 3.7 bar compatible for all accessories like tube & regulator. As you said kosswatta reduced the pressure from 3.7 to 6 bar. I cant understand this arithmetic we learn. I don’t want to white wash anybody but you understand Theshara didn’t introduced any new gas composition pumped additional gas into the cylinder and the pressure inside was over 8 bar. Don’t tell lies.
අනේ අනිච්චං කියන්න වෙන්නෙ මේ අහිංසක මිනිස්සු රවට්ටල ගසාකාපුවට අපායෙ ගින්දර පේනකොට තමයි.
Mun kasipou ghalada nattam kudu ghalada hayyo ane manda denna thopita chande
Jokes, horu okkoma
mun okkomma kelinne pissu.
Balaya awama karanne monada danne neha
අල්ලන සෙල්ලන් වගේ.
හොඳ වැඩේ රේණුක පෙරේරාට උනේ. මූ ආවනම් ලිට්රෝ එකටත් බඩුම තමයි. මහින්ද නම් රේණුක UN එකටත් එක්කං ගියා. මහින්ද එක්ක ඉන්න එවුන්ට ගෝඨාගෙන් නෝ චාන්ස්. නෙළුම් මාවතේ කාර්යාලෙ අතුගගාම හිටපං.
මේවා මුන්ගේ බුදලයනේ එක එක හෙන්චයියෝ පත් කරනවා. ඕව කදාවත් ගොඩ යන්නේ නෑ. සුදුසු කම් ඇති අය ඕවට පත් කරන්නේ නැනේ.
Ho….. ho…