ලිත්‍රො ගෑස් නව සභාපති රේණුක පෙරේරා.. ඔහු පොහොට්ටුවේ පාලක ලේකම්…

January 13, 2022 at 12:00 pm | lanka C news
ලිත්‍රො ගෑස් නව සභාපති රේණුක පෙරේරා.. ඔහු පොහොට්ටුවේ පාලක ලේකම්…

ලිත්‍රො ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.

මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත මේ බව දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම්වරයාට, අග්‍රාමාත්‍ය ලේකම් වරයාට, ලිත්‍රො හිටපු සභාපති තෙෂාර ජයසිංහ මහතාට මෙම ලිපියේ පිටපත් යොමු කර තිබේ.

නව සභාපති රේණුක පෙරේරා මහතා මීට පෙර නිවාස අධිකාරියේ සභාපති ලෙස කටයුතු කල අතර එම ධුරයෙන් ඔහු ඉල්ලා අස්වූයේ රාජ්‍ය ඇමති සමග ඇති වූ මත ගැටුමක් නිසාය.

රේණුක පෙරේරා මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයාද වේ.

52,164 views

13 Comments to “ලිත්‍රො ගෑස් නව සභාපති රේණුක පෙරේරා.. ඔහු පොහොට්ටුවේ පාලක ලේකම්…”

  1. sam says:

    “රේණුක පෙරේරා මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයාද” uparima sudusukam thiyenawa wage. Meyage monawada thiyena sudusu kam?
    Athida bola Gotata chande dunna

  2. Jude perera says:

    Mu pahugiya dawase udubiruwe oya maskatta hinda thamai ehenam

  3. rosi says:

    me geriya iye pereida hiyen udu biruwa ada pathwimak labila…..wiyaththu pennala awata mun goonumai danne…maha un thundenath 8 wath pass nathi gobilone…

  4. sanka says:

    What qualification and experience does this guy is having to manage the energy sector?

    No other qualified person in Sri Lanka to handle this company with qualifications and experience?

    This is the reality of most government institutes. They are appointing all these political henchmen and after few years they declare the company is making losses and need money from the treasury

  5. Power says:

    දැන් හොඳටම කරයි එහෙනං. 😂

  6. චන්ද දායක says:

    කලින් එකාට පනිෂ්මනට් එකක් නැද්ද ?

  7. රොයල් කැපිල්ලට අහුවුන මොඩිෆයි බයියා says:

    අපිටත් හොඳට වැඩ පුලුවන්. රෝයල් නොවන නිසා කැපිල්ලට අහුවෙලා ඉන්නේ.

  8. Chan says:

    Congratulations!!!!

  9. Helaya says:

    Former chairman Koswatta was the main culprit of changing the composition of Litro gas with new 18L Cylinder & cheated all. That’s the reason of explosions & killed several general public. I don’t know why nobody interested to have a legal action against him.

  10. Sudelmi says:

    Mekath revese karala nodamoth pisupusa nemi rate janadipathi