ලිත්‍රො ගෑස් මිලත් ඉහලට..

August 21, 2021 at 12:40 pm | lanka C news
ලිත්‍රො ගෑස් මිලත් ඉහලට..

ලාෆ් සමාගමේ ගෑස් මිල හා සමානව තම සමාගමේ ද ගෑස් වල මිල ඉහළ දැමීමට ලිත්‍රො ගෑස් සමාගම විසින් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ ඒ අනුව තව නුදුරේ දී ද එම මිළ වැඩි කිරීමට අවසර ලබා දීමට සිදුවන බවයි.

එසේ මිල වැඩි කිරීමට අවසර ලබා නොදුනහොත් පාරිභෝගික අධිකාරියට එරෙහිව අධිකරණයට යාමට ලාෆ්ස් සමාගමට හැකියාවන් ඇති බවත් ගෑස් සමාගම් දෙකක් ඇති නිසා දෙකටම එක හා සමාන මිල සීමා ලබා දීමට අධිකාරිය බැඳී සිටින බවද ඔවුන් කියා සිටියි.

43,488 views

9 Comments to “ලිත්‍රො ගෑස් මිලත් ඉහලට..”

  1. Jude Harin Fernando says:

    සර් ෆේල් රනිල් ජනාධිපති කරමු.

    • Hesha says:

      රනිල් ෆේල් සජිත් ජනාධිපති කරමු

      • Tilvin says:

        ආපෝ සජිත් හද්ද ෆේල් අනුර කුමාර ජනාධිපති කරමු

  2. Truth says:

    It’s clearly see a plan of the government to give the yellow approval and keep blue same price as people will panic, now people will get rs2000 and it will forgot all dream

  3. ජුවානිස් says:

    සුපිරි වැඩ !
    හැම එකාටම නීති .
    පරිබෝගිකයට කිසිම නීතියක සහනයක් නෑ .
    මේ රටේ ඇත්තටම ආණ්ඩුවක් තියෙනවාද ?

  4. Suranjan says:

    සෑර් තමා හොඳටම කරේ.

    PCR නොකෙරුවනං අපි තවමත් දෙක
    ජනාධිපති නොවුනානං සර් තවමත් පොර

  5. 3% ට බය බයියා. says:

    ඒකතමා 2000/= ක් දෙන්නේ .

  6. assnga says:

    Jude has really understood the correct individual for ruling the country at thsi juncture

Main News