ලිත්‍රො ගෑස් සභාපති ඉවත් කරයි…

July 13, 2021 at 8:40 am | lanka C news
ලිත්‍රො ගෑස් සභාපති ඉවත් කරයි…

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස හා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රක්‍ෂන සමාගමට දැනුම් දී තිබේ.

ඒ වෙනුවට තෙෂාර ජයසිංහ මහතා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරන ලෙසත් දන්වා ඇත.

වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙම ක්‍රියා මාර්ගය ඉතා ඉක්මනින් ගත යුතු බවද ඔහු දැනුම්දී තිබේ.

ලිත්‍රො ගෑස් සමාගමේ වැඩි කොටස් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව සතුය.

45,506 views

6 Comments to “ලිත්‍රො ගෑස් සභාපති ඉවත් කරයි…”

  1. බිංකුණ්ඩා says:

    එක එකා එහෙට මෙහෙට මාරු කර කර ඉන්නෙ නැතිව ගෑස් එක නියමිත බරට දීපල්ලා. අනිත් සෙද්දවල් අපිට වැඩක් නෑ.

  2. මං හිතූව දඹානේ අමිල තුමා සභාපති කලා කියල... says:

    ලිට්ට්‍රෝ ගෑස් කිව්ව ගමන් මට මතකයි වූවේ කොටානේ දමිල අම්ල සාදූ නේ. බලන කොට ඒකත් ආණ්ඩූවෙ. කෑවෙ සාදූ වූනාට.හිහ් . .හිහ්…

  3. KG says:

    Basil sir weda patan aran..atheesarayata amydayak gahala..

  4. Ane Anil says:

    Sabapathiya pambayek/rookadayak wunath janathaawata adaala naha, raajakaariya hariyata kanawanam!
    Thawa dawas dekakin iwath kireema cancel wenawa, mokada hitapu sabapathi mudal amathige chuck golayek nisa.

  5. Sira says:

    අනිල් කොස්වත්තගේ ගැස් බැස්සා හමුදාවේ එක්කෙක් පත් කරයි

  6. sira says:

    බලමු චාපා බණ්ඩාර කියපු කතාව ඇත්ත වෙයි ද කියලා…මිනිහව ලිට්රෝ එකෙන් අයින් කරලා රක්ෂණ සංස්ථාවේ සභාපති කරන්නලු යන්නේ..එතකොට රක්ෂණ සංස්ථාවේ අනුබද්ධ එකක් නිසා ලිත්රෝ ගෑස් එක ,කොස්වත්ත නිකම්ම දෙකේම ලොක්ක වෙනවා…බලමු ..

Main News