ලිත්‍රො ගෑස් සභාපති ධුරයෙන් නෙරපයි..

January 12, 2022 at 10:54 pm | lanka C news
ලිත්‍රො ගෑස් සභාපති ධුරයෙන් නෙරපයි..

ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය මේ වන විට මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරමින් ඇති බවද දැනගන්නට ඇත.

සමාගමේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කරනු ඇතැයිද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

93,774 views

15 Comments to “ලිත්‍රො ගෑස් සභාපති ධුරයෙන් නෙරපයි..”

  1. Indika says:

    රේනුක පෙරේරා කියන්නෙ මම දන්න හැටියට නෙලුම් මාවතේ මුරකාරයා. නැත්තන් අතු ගාන එකා. එක්කෝ වලං හෝදන එකා

  2. Prasad says:

    Thusha is a good person.He is not responsible for changing propane percentage. Former chairman supporters and those who are against stopping corruption in Litro gas changed it to spoil Thushara’s name.I worked for Energy and gas and that is the truth.

    • Helaya says:

      Yes, Thusha is not responsible for changing propane/butane percentage. Former chairman was the main culprit of changing the composition of Litro gas with new 18L Cylinder & cheated all. That’s the reason of explosions & killed several general public. I don’t know why nobody interested to have a legal action against him.

Leave a Comment

Main News