ලිත්‍රො ගෑස් දෙගුණයකට ආසන්න මිල වැඩිකිරීමක්… නව මිල ගණන් මෙන්න..

October 10, 2021 at 9:58 pm | lanka C news
ලිත්‍රො ගෑස් දෙගුණයකට ආසන්න මිල වැඩිකිරීමක්… නව මිල ගණන් මෙන්න..

කිලෝ ග්‍රෑම් 12.5 ලිත්‍රො ගෘහස්ත ගෑස් සිලිනඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1257 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම ප‍්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2750 දක්වා ඉහල යයි.

කිලෝ ග‍්‍රෑම් 5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 503කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 1101කි.

කිලෝ ග‍්‍රෑම් 2.5 ලිත්‍රො ගැස් සිලින්ඩරයක් රුපියල් 231කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 520කි.

මිල ඉහල දැමීම පැවති මිලට සාපේක්‍ෂව 100%ක ආසන්න මිල වැඩි කිරීමකි.

රජය විසින් ගෑස් මිල සඳහා පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරමින් සිටී.

94,279 views

28 Comments to “ලිත්‍රො ගෑස් දෙගුණයකට ආසන්න මිල වැඩිකිරීමක්… නව මිල ගණන් මෙන්න..”

  1. ගෝත නන්දේ says:

    Sinhayek kiyala napunsakayek ne path karagena tiyenne laksha 69 ekathu wela… ko ara “දැන් ෂැපද” kiyala ahana නාකි මයිනා…?😀

  2. Nandasoma Suriyaarachchi says:

    අහිංසක ව්‍යාපාරිකයන් කෙරෙහි පතල මහා කරුණාවෙන්, ඔවුන්ගේ ආර්ථික අහේනියට යම් පමණක හෝ සහනයක් ලබා දීම පිළිබඳව මහා කාරුණික රජයට මහා ජනතාවගේ පහන් සංවේගය…….!

  3. Gota says:

    69 balaporoththunitu kalata jayen jaya

  4. Saleem says:

    රට සෞභාග්‍යමත් කරන පොරොන්දුවට නෙවෙයි නෙ 69m ජන්දෙ දුන්නේ. තම්බින්ට කෙලවන්න කියන පොරොන්දුවටනෙ. ඉතිං කාපල්ලා. අල්ලාහ්ගේ පිහිටෙන් තම්බින්ට දැං ඉන්නෙ ඉස්සරටත් වැඩියෙ හොදින්

  5. JUDE PERERA says:

    sir mata nam be kiyanawa biyyo umbe kiyanawa

  6. බොරු සිල් හොර සිල් says:

    දැන් සැපද කියල බෙරිහන් දීපු පරයා කෝ?

  7. Asela says:

    The prices of the gases in the world market has been upped. So here in Sri Lanka too prises had to be upped. Thre is nothing we can do.

  8. මිළ පාලනයක් කර ගන්න බැරි ගෝොඨා රටක් පාලනය කලොත් තමයි පුදුම හතෙන් එක වන්නේ.
    ජන්ද දීපු උන් විරව පට්ටන් ගහලයි ඉන්නේ. නෝ කතා නෝ සිනා. ජයවේවා!

  9. 3% ට බය බයියා says:

    මෝඩ ආණ්ඩුව රට වැහලා ඇනගත්තා

Leave a Comment

Main News