ලිත්‍රො-ලාෆ් එක් කර නව සමාගමක්.. ගෑස් මිල වැඩිකිරීමට සාකච්චා..

September 15, 2021 at 6:20 am | lanka C news
ලිත්‍රො-ලාෆ් එක් කර නව සමාගමක්.. ගෑස් මිල වැඩිකිරීමට සාකච්චා..

දේශීය වෙළඳපොලේ ගෑස් මිල ඉහළ නැංවිම සඳහා මෙරට සමාගම් විසින් රජයෙන් අවසර ඉල්ලා තිබේ.

ලාෆ් ගෑස් සමාගම මෑතක දී මිල වැඩි කිරීමක් සිදු කළ ද ඔවුන් සඳහන් කරන්නේ තවදුරටත් පාඩු ලබමින් සිටින බවයි.

ලිත්‍රො ගෑස් සමාගම මේ වන විට අලාභ මත වෙළඳාම යෙදෙයි.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරන්නේ ලෝක වෙළදපොලේ ගෑස් මිල ඉහළ යාම නිසා ගෑස් මිල ඉහළ නැංවිය යුතු බවට සමාගම රජයට යෝජනා කර ඇති බවයි.

මේ පිලිබදව තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු සඳහන් කර සිටී.

මේ අතර ලිත්‍රො සුරැකීමේ ජාතික එකමුතුව පෙන්වා දෙන්නේ ගෑස් සමාගම් දෙක ඒකාබද්ධ කර නව ආයතනයක් පිහිටුවා ඇති බවයි.

ඒ හරහා ලිත්‍රො සමාගම අනාගතය සම්පූර්ණයෙන්ම අනතුරේ හෙලා ඇති බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

31,881 views

16 Comments to “ලිත්‍රො-ලාෆ් එක් කර නව සමාගමක්.. ගෑස් මිල වැඩිකිරීමට සාකච්චා..”

  1. බඩු මිල says:

    සල්ලි අච්චු ගහනකොට බඩු මිල වැඩි වෙන බව ආර්ථික ඔස්තාර්ලා දන්නවා.

  2. Sirimal says:

    We have no reason to safegaurd private businesses who are out to make profits at any cost. This so called front is sponsored by the company to safeguard their profits. They should supply gas or take back the cylinder after refunding our money. We don’t need ornaments. We want gas to cook our meals. We don’t want a particular company. All we want is our gas from anyone with a reasonable price. We are monthly wage earners and have to meet all ends with the fixed income. Not like laughs owners who earn millions per month.

    • ගෞම් ඊයාරාජ් says:

      Answer is simple . Introduce the damn formula . 30% of the local LPG demand is supplied by Litro whilst 70% of distribution is done by state owned Litro . Both entities has been baring huge amount of losses due to gas price increase , Laughs considerably loosing over 900million due to this price hike ultimately Laughs has to shut down their 30 percent and let Litro take over .State owned Litro can absorb the losses as usual and fuck up over tax payable hard earned bucks . End of the day we are fucked as nation , as usual , due to damn idiotic management of issues .

    • S . Fdo says:

      Agreed ….. Very well said.

  3. Sirisoma says:

    The domestic price of gas has to be increased due to Rupee depreciation and if the price in the world market has gone up. The losses of both Companies are accumulating until that is done. Then what about the loans taken from the bank s ?

  4. 3% ට බය බයියා. says:

    මොළ හතා ආපු දවසේ ඉදන් පාරිභෝගික භාණ්ඩ ඉහළ යනවා විතරයි .

  5. rawanaa says:

    ලෝක වෙළඳපොලේ මිල සහ ඩොලරයේ අගය මත වෙනස්වන නිතර භාවිතවන භාණ්ඩ සඳහා ලොයයේ පිළිගත් විද්‍යාත්මක මිල නියම කිරීම තමයි ‘මිල සුත්‍රය’ යහපාලනය විසින් එය හඳුනවාදුන් මොහොතේ සිට ඊට විරුද්ධ වීම නිසා දැන් එය ක්‍රියාත්මක කරගත නොහැකිව මානයෙන් සිටිනවාට වඩා නැවතත ඉන්දන ගෑස් වැනි පාරිභෝගික භාණ්ඩ සඳහා මිල සුත්‍රයක් ඉදිරිපත් කරන්න, මුලදී සමාජ ජාලවල කෝචෝක් දායි. පස්සේ ශේප් වෙලා ප්‍රෂණයෙන් බේරෙන්න පුළුවන් සදහටම.

    • ගෞම් ඊයාරාජ් says:

      මුන්ට තියෙන්නේ පට්ට උද්ච්ච කම , තෙල් ,ඩීසල් වගේ ලෝක වෙළදපොලේ නිතරම මිල උච්චාවචනය වන ද්‍රව්‍ය වල මිල නිර්ණය කරන්න හොදම මෙවලම “මිල සුත්‍රය” කොහෙද ඉතින් ගං කබරයො හිනාවුනා , දියුනු රටවල් වල ඉන්ධන සහ ගෑස් මිල සමහර වෙලාවට දෛනිකව වෙනස් වෙනවා ලෝක වෙලද පොලේ මිලට සාපේක්ෂව ,කොහොමද ඉතින් මේ රටේ ඉන්න බහුතරයක් වූ ගවසම්පතට ඔනේ රට දියුනු වන මානයකට ගෙනියන්න නෙමේ , රාජපක්ෂ උත්තමයෙක් හැමදා බලයේ ඉන්නනේ. 🤕🤕

      • gayyaa says:

        ඇට නම ලක්ෂයක ගව සම්පතක් තියාගන මොන එහෙකටද බං තම්බින්ගේ තෙල්. දේශීය අමුද්‍රව්‍ය යොදා කරත්ත වලින් සහ ගව සම්පතින් ප්‍රයෝජන ගමු. යහපාලානේ මිල සුත්‍රය රෝල් කරලා පු….කේ ගහගනින් ගැස් වෙනුවට දේශීය දර පාවිච්චි කරමු. දර ගොන් කරත්ත වලින් ගෙවල් වලටම ගෙනත් දෙන ක්‍රමයක් සතොස හරහා හදමු. මේ එකෙක් වත් සුත්‍ර ගැන කතා කරන්න එපා.

  6. රංජිත් විජේසිංහ says:

    මේ මොකො කරන්න හදන්නේ. ඕවත් බොරු ප්‍රචාරද දන්නේ නෑ.

  7. Sunil Perera says:

    man nam kiyanne dekama rajayata ara gaththa nam hri. samagam oni nah’ ethakota adayamath thiyei.p aribogikayoth idi.

  8. Sagarika Alvis says:

    rajayata adauamak labanna puluwan nam witharak moka kalath kamak nah. anika me dawas wala litro padu labana kathawanam ane aththak wenna bah.

  9. Chathura Gunarathna says:

    oya kiayana ewa aththada? boru wapuranna nam epa. moko me dawasa wala 20- 30 atara ennath karanaya gana boru prchara yawala eh wayase aya penawane ennath karanayata sahabagi wenne nh kiyala. ratama aulana kalakanni.

  10. රුක්ෂාන් සිල්වා says:

    මේ සංගම් කාරයෙන්ට හොදටම සයිකොද කොහෙද නැතුව මේ වගේ දේවල් කියන්නේ නෑ නේ. අනික ලිට්රෝ පටන් ගත්ත ආණ්ඩුවම ඒක කඩා වට්ටනවද?

Leave a Comment

Main News