ලිත්‍රො-ලාෆ් ගෑස් දෙකම නෑ.. දීර්ඝ පෝලිම්…

November 16, 2021 at 4:40 pm | lanka C news
ලිත්‍රො-ලාෆ් ගෑස් දෙකම නෑ.. දීර්ඝ පෝලිම්…

ගෑස් හිගය තවදුරටත් රටපුරා බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතී.

ගෑස් බෙදුම් කරුවන් තම තම වෙලදසැල් ඉදිරියේ ගෑස් නොමැති බවට පුවරු එල්ලා තිබෙනු බොහෝ ස්ථානවල දක්නට ලැබේ.

ගෑස් ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන් දීර්ඝ පෝලිම් වල රැඳී සිටීමට සිදු ව තිබේ.

බෙදුම් කරුවන් සඳහන් කරන්නේ ගෑස් සමාගමෙන් ඉන් 50% ක ප්‍රමාණයක් වත් නොලැබෙන බවයි.

ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරන්නේ තම ගෑස් ඉල්ලුම වැඩි වීමට හේතුව ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන වෙළඳපොලට නොපැමිණීම බවයි.

ලාෆ් සමාගම පවසන්නේ ඩොලර් නැතිව ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි නිසා ගෑස් ආනායනය කල නොහැකි බවය.

26,089 views

8 Comments to “ලිත්‍රො-ලාෆ් ගෑස් දෙකම නෑ.. දීර්ඝ පෝලිම්…”

  1. ගන්ජ බන්ඩා says:

    ණයට අරන් ජනතාවට සහන සහ ගුරාලට වැඩි පඩි දී ප්‍රශ්ණය විසදමු. 🤩😢

    • පිස්සුකට්ටි says:

      ගුරු වැටුප් වැඩි කර නොමැත .අවු 24 අඩු වැටුප් දී ඇත. දැනට ලබා දෙන්නේ යැයි පොරොන්දු වී ඇත්තේ නොදී සිටපු වැටුපෙන් 3/1 පමණි .ඹබ දැනුවත් වන්න

  2. Consumer says:

    For God’s sake will the Government issue a clarification ? How long can this continue?

  3. Lakshman says:

    Forever

  4. Silva says:

    අමාරු කාලයක් තමා මේ. කොහොම හරි ගොඩදාගන්න වෙනවා. ශක්රයා ආවත් උත්තර නම් නැහැ.

  5. Bunda says:

    Wimal (We know you the owner if this website),
    Ask central bank to stop controlling foreign exchange. Prices will go up. But goods will be there and USD will come to country.
    Government is trying to buy USD @ 197 to reduce the cost of imported items. If government release release the exchange control it will go up to 275. but will come down to 240 within two months time. And our exports will be promoted and have enough money to pay loans and buy essential goods.

    If government needs FX, they need to release the FX control.

  6. To: Alapaluwa from SA says:

    2019 තමන්ගේ අම්ම තාත්තගේ සොහොන හොරකම් කරපු සල්ලිවලින් හදපු බව දැනදැන රටේ සල්ලි මහාපරිමනෙන් හොරකම් කරපු උන් බව දැන දැන උන්ගේ නඩුටික අයින් කරගන්න උන්ව බලයට එන්න හදනකොට ඒකට උඩගෙඩි දීලා මෙතන යකා නටලා, අඬලා, වැලපිලා, අද මේ රටත් ජනතාවත් අන්ත අසරණ තත්ත්වයට පත්කල Alapaluwa from SA නමැති අඳබාල ගෙරියාට කියන්න තියන කාරනේනම් ඔබ කරපු මේ මහා පාපකර්මය කිසිදා ගෙවා නිමකල නොහැකියි අද දවසේ බඩගින්නේ ඉන්න දහස්ගනන් මිනිසුන්ගේ කුසගින්නේ තාපයෙන් ඔබ මරණ මංචකයේදී පිච්චීයාවි.

  7. 3% ට බය බයියා. says:

    ජේවිපි ආණ්ඩුවක් යටතේ රටත් ගොඩ ජනතාවත් ගොඩ .දැන් පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .

Main News