ගෑස් බෙදාහැරීම අත්හිටුවයි… රටම දර හෝ විදුලියට…

December 3, 2021 at 8:02 am | lanka C news
ගෑස් බෙදාහැරීම අත්හිටුවයි… රටම දර හෝ විදුලියට…

රටපුරා ගෑස් බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ.

සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි.

ඒ අනුව නැවත දැනුම් ද රට පුරා ලිත්‍රො හා ලාෆ් ගෑස් බෙදාහැරීම සිදු නොකරනු ඇත.

කෙසේ නමුත් ලාෆ් සමාගම සදහන් කරන්නේ මෙතෙක් තම සමාගමට රජය විසින් එවන් දැනුම් දීමක් කර නැති බවයි.

මෑත කාලයේ ගෑස් ආශ්‍රිත පිපිරීම්, ගිනිගැනීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

117,654 views

16 Comments to “ගෑස් බෙදාහැරීම අත්හිටුවයි… රටම දර හෝ විදුලියට…”

  1. ලබ්බ says:

    වෙළෙඳපොළ තියෙන සිලින්ඩර ඉවර වෙන තුරු බෙදාහැරීම ටික දිනකට නවත්තන්නේ එවිට සියලුම සාක්ෂි ඉතිරි වී ඇති ලිප් වල පත්තු වී ගිනි ගෙන ඉවත් කළ හැකි බැවින් ඉදිරියේදී නඩු වලට ආරක්ෂිත වාතාවරණයක් ඇති විය හැකි බැවින් ද?

  2. Jalliy says:

    Niyamayi kohewath hot plate nehe apuwa marapalla. Danduwam denne warada kala ayata nowe ahinsaka minisunta. Un thope ewunda? Allas gattada?sapawewaa

  3. Gota says:

    69 ta kiribath kohoma da hadanne

    • MD says:

      69 කලේ ලංකාවේ කොටසක් ඔප්පු ලියා ඇමරිකාවට ලංකාවේ හොඳම කොටස ලියලා දෙන්න හදපු ඵක වගේ රටට විශාල විපත් ගෙනෙන රට දැය වගේම රණවිරුවන් ජාත්‍යන්තරයට පාවා දෙන ඵක නැවැත්වීමයි.ඔවුන්(69)රටට සැබැවින්ම ආදරය කරනවා.ඉස්සරහටත් රට දැය පාවාදෙන කලවැද්දන්ට ඔවුන් ඡන්ද දෙන්නෙම නෑ.

      • Pushpa Kumara says:

        This comment proves Rajapassa can still win because of boot lickers like you

        • Sumangala says:

          උඹල වගෙ ජාතියක් ජන්මයක් නැති කන්න උපන් අපතයන්ට ඕව තේරෙන්නෙ නෑ.

        • Boris Vanculenberg says:

          No, cock sucking dirty bastards!

      • MDK says:

        හා MD ඔයාට මාර මොළයක් තියෙන්නේ. ලප තියරි ඔයා පව්

      • harsha says:

        ඒහෙනම් ස්වභාවික වායු ඒකාධිකාරය අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එකට දුන්නේ!

  4. Hora says:

    Sir thama hodatama kale. Gas pipuruna, media ekata damma, gas selling nawaththuwa. No need to spend. Foriegn money.

    Wada koththu aluth ma eka.

  5. ගැමියා says:

    “” ගෑස් සමාගම කියන්නේ රජය තවමත් ඒ ගැන දැනුවත් කර නැති බවයි “” දකුණු අත කරන දේ වම් අත දන්නැති කාලෙ , ඕක දැන ගන්න විදිහක් ඇත්තෙම නෑ .

  6. චන්ද දායක says:

    ගෑස් සභාපතිලා දෙන්නා ම ඩබල් ගේම් කාරයො. වෙන රටක නම් ගෙදර යවලා.

  7. බිංකුණ්ඩා says:

    ගෑස් ප්‍රශ්නෙත් යාන්තම් ගොඩ. දැන් ඊළඟ එකට යමු

  8. LalithM says:

    රටට ගෑස් ආනයනය නතර කරන්න රජය ගහපු ගැටේ. පොහොර සහනාධාරය නැවතීමට කාබනික මේනියාව ගෙනාවා වගේ. ඊළඟට විදුලි සැපයුම සීමා කරනවා ජල විදුලියට විතරක්ම. පායන කාලේ විදුලිය රජ පවුලට විතරයි. ලංකාව ආපසු 1800 යුගයේ. ස දිනේවා.

  9. Lal says:

    Next step for vehicles

Main News