ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකම හිගයි.. ගේන්න ඩොලර් නෑ…

September 20, 2021 at 6:16 am | lanka C news
ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකම හිගයි.. ගේන්න ඩොලර් නෑ…

රට පුරා විවිධ ප‍්‍රදේශවල ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකේම හිඟයක් මතුව ඇතැයි වාර්තාකරුවන් කියති.

ලාෆ් සමාගම පවසන්නේ ඇතිව තිබෙන ඩොලර් හිඟය හේතුවෙන් ණයවර ලිපි නිකුත් නොකිරීමෙන් නිසා ගෑස් ආනයනය කළ නොහැකි බවයි.

සමාගම් දෙකම ගෑස් මිල වැඩි කිරීම සදහා රජයෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

20,467 views

15 Comments to “ලිත්‍රො හා ලාෆ් ගෑස් වර්ග දෙකම හිගයි.. ගේන්න ඩොලර් නෑ…”

  1. Alapaluwa says:

    මුන් අපිව නැවතත් ගල්යුගයට යැවුවා.යහළුවනේ පොල්ලෙලි,දර කෑලි එකතු කරගනිල්ලා.අපි මේ මුහුණ දෙමින් තල්ලුවී යන්නේ Stone Age,වලට කොහොමද අපිට දැන් අර බැටරිපුසාගෙන් අසන්න වෙන්නේ කොහෝමද සැපද කියලා තමයි.

    • පාවඩදෙණිය දොස්තර says:

      ගෑස් නෑ කියාල අපේ බයි මල්ලිලා පැනික් වෙන්නෑ උන් යනව හෙළ යක්ක ක්‍රම වලට දේශීය කෑමක් වන කොස් ඇට ටිකක් වැඩිපුර කාල බටයක් අල්ලන එක තියෙන්නෙ.බටේ ඕන් නම් ඉස්ටිකරයක් අලෝතෑකි සවුබාග්ගෙ දැක්ම කියල.

  2. ෆුට් නෝට් කල්ලිය says:

    අඩෝ, ජෙප්පනි, ටොයීයනි වරෙව්. අපිට සතියකට…. නෑ නෑ මාසෙකට බැන බැන ඉන්න තව මාතෘකාවක් හම්බුනෝ. එන්ඩෝ…

    • ගෞම් ඊයාරාජ් says:

      උබලට උම්මාද බෛයි වහල්ලු කියන්නේ නිකං නෙමේ , ඇත්තටම උබලා වහල්ලූ . මේ රටේ මේ දැවෙන ප්‍රශ්ණ බලපාන්නේ ටොයියන්ට , ජෙප්පන්ට , බෛයන්ට විතරක් නෙමේ , පක්ශාත්භාගීයව කඩේ යන උබලා වගේ උම්මාද බෛයි වහල්ලුන්ටත් මේ හැම ප්‍රශ්ණයක්ම බලපානවා , එත් උබලා එහෙම නෑ කියලා රගපානවා. මන්ද මානසික ජිවිත.

      • Jayantha says:

        අහක යන කූඤඤයක් ගලවා ගත් ජෙප්පෙක්. ,😃😂🤣🤣😅😄

      • Kamal says:

        🙋අත උස්සා නෝන්ඩි වීම කලාවක් නම් ගවුමා එහි පිකාසෝ ය. ,,😅😂

      • නිවසේදීම වැලි තලප සාදාගමු says:

        වැලි තලප සාදා ගන්නා ආකාරය

        අවශ්‍ය ද්‍රව්‍ය :

        හාල් පිටි ග්‍රෑම් 500 ක්
        ගාගත් පොල් ගෙඩි 1 ක්
        කිතුල් පැණි බෝතල් 1/4 ක්
        සීනි ග්‍රෑම් 250 ක්
        ලුණු ස්වල්පයක්

        පිළියෙළ කර ගන්නා ආකාරය

        1. හාල් පිටිවලට ලුණු දමා කලවම්කර එයට වතුර ටික ටික දමා කැට සාදා ගන්න.

        2. එම මිශ්‍රණය වන්ඩුවේ හෝ ස්ටීමරයක දමා තම්බාගන්න.

        3. පසුව සාදාගත් පිට්ටු මදක් පොඩිකරගෙන නිවෙන්නට තබන්න.

        4. බඳුනක් ගෙන එයට ගාගත් පොල්, කිතුල් පැණි, සීනි හා ලුණු දමා පැණි පොල් සාදාගන්න.

        5. සාදාගත් පිට්ටු මෙම පැණිපොල් මිශ්‍රණයට දමා හොඳින් කූරූ ගා ගනිමින් කලවම් කරන්න.

        6. පසුව ලෑල්ලක දමා තුනීකර කැබලි කපාගන්න. නැතිනම් අච්චුවකට දමා කැබලි සකසා ගන්න.

    • Jagath says:

      වැඩිකල් බොට රාජපක්ෂ අසුචි කන්න වෙන්නේ නෑ. උන් අන්න පනින්න හදන්නේ රටම විකුණලා. 😄

      • අර්ජුන් ඇලෝසියස් says:

        අඩ්ඩෙ. කීයකටද දන්නෑ විකුණන්නෙ නේ?

  3. ෆෝන් චාර්ජ් කරන දෙයියා says:

    ගෑස් එක අරන් වරෙන් දෙයියට කියල පුරවල් දෙන්නන්. ආ….මේන්.

  4. නානා says:

    මේ කහ සිලින්ඩරේ අරගෙන අපේ සල්ලි ආපහු දීපියව්! වෑගපිටිය බොනිකර තරුව! සල්ලි ගරාගන්න බොරදියේ මාළුබානවා. මිනිස්සුන්ව හූරගෙන කන හිවල්ලු.

  5. ගෞම් ඊයාරාජ් says:

    කබ්බා හිතන්නේ සල්ලී පැලෙන්න අච්චු ගැහුවහම වැඩේ හරි කියලා , සමහරු මෙහෙමත් කියනවා ඇමෙරිකාව ඩොලර් අච්චු ගහනවනං , මහා බ්‍රිතාන්‍ය පවුං අච්චු ගහනවනං , ඇයි අපිට බැරි අච්චු ගහලා රටේ ප්‍රශ්ණ විසදගන්න ? පලවෙනී කාරනේ , ඇ.ඩො , ස්.ප කියන්නේ ඒ රටේ විතරක් සංසරණය වන මුදල් නෙමේ , ඉතින් ඒ රටවල තියෙන මූල්‍ය විනය හා රටවල් ගනනාවක් තුල සංසරණය වන මුදල් එකකයන් නිසා ඒ රටවල අච්චු ගහම මුදල් ප්‍රමාණයට සාපේක්ෂව , උද්දමනය උච්චාවචනය වෙන්න තියන සම්භාවිතාව අවමයි. ඒත් අපේ රටේ ? කිසිම මුල්‍ය විනයක් නෑ , මුදල් අච්චු ගසලා යොදවන වියාපෘති ලාභ ලබන වියාපෘතිද ? නැත. ජොනියලා කියන විදියටනං සල්ලී තියෙනවා , එත් ගෑස්, කිරිපිටි , සිනී ,හාල් , සිමෙන්ති , එකී මෙකී නොකී භාණ්ඩ වල මිල සිඝ්‍රයෙන් ඉහල යන්නේ ඇයි ? කබ්‍රාල්ට උත්තර තියෙනවද මෙව්වට ?
    පිළිතුර : නැත.
    මේ කට්ඨියම තමයි 2005 -2015 වෙනකං රට පාලනය කලේ සහ මේ මුල්‍ය සොදාපාලුවට වග කිවයුත්තේ.

  6. api donanna ඩොලර් says:

    මහා බැංකු මුර බල්ලනි,

    වහා ඩොලරයට නිවැරදි මිලක් නියම කරනු. දැන් ඩොලර් 10000ක් රජයේ බැංකුවකට එව්වොත් පාඩුව රුපියල් ලක්ෂ 3ක්. මේ හදන්නේ රාජ්‍ය බැංකු හාන්සි කරන්නද? නැත්නම් ලොකු බල්ලොන්ගේ කළු සල්ලි ටික ඩොලර් කරගන්නද? මට නම් පෙන්නේ මුන්ගේ රුපියල් කළු සල්ලි ටික සුදු කරන්න, මහා බැංකු බල්ලෝ ඩොලරය 204 අල්ලාගෙන ඉන්නවා. එතොකොට ලංකාවට ඩොලර එවන්න කවුරුත් කැමති නැ. ඒ වෙනුවට පිටරට ඉන්න කළු සල්ලි බල්ලොන්ට ඩොලර් දෙනවා. එතොකොට උන්ගේ මෙහෙ ඉන්නේ බල්ලෝ රුපියල් වලින් ගෙවල් වලට එවනවා. බල්ලොන්ගේ කළු සල්ලි සුදු කරන්න, මහා බැංකු මුර බල්ලෝ ඩොලරය හිර කරගෙන ඉන්නවා!

    මුර බල්ලනි. සරල ගණිතය තේරුම් ගනිවු! තොපේ මහා බල්ලොන්ගේ කළු සල්ලි සුදු කරන්න මුළු රටක් විනාස නොකරනු!!!!

  7. Baමුනා says:

    ආවා ඇමරිකන් මොල හතා
    කබලෙන් අපි වැටුනේ ලිපටා
    අයියා මලෝ ලෝක සවරි ජොලියා
    ඇරියා නේද සවුබාගෙ අපේ පු_ටා

  8. 3% ට බය බයියා. says:

    ගෑස් කන්න ද බං?

Main News