ලිතුවේනියාවෙන් ගෙන්වා ඇත්තේ බණ්ඩි පොහොරයි (පොටෑසියම් නයිට්‍රේට්)…- දයාසිරි

October 15, 2021 at 3:50 pm | lanka C news
ලිතුවේනියාවෙන් ගෙන්වා ඇත්තේ බණ්ඩි පොහොරයි (පොටෑසියම් නයිට්‍රේට්)…- දයාසිරි

ලිතුවේනියාවේ සිට ආනයනය කර ඇත්තේ පොටෑසියම් නයිට්‍රේට් නම් පොහොර බවට තමනට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එම පොහොර වර්ගය ගොයම් ගස් වර්ධනය වැඩි කිරීම සඳහා යොදන බන්ඩි පොහොර වර්ගයක් බවද ඔහු පැවසීය.

ලොව කිසිම රටක කාබනික ගොවිතැන සියට සීයක් කරන රටක් සොයාගැනීමට නැතැයි ද ඔහු කියා සිටියි.

වත්මන් ක්‍රමය යටතේ ඉදිරියේදී වී මිග කඩා වැටෙනු ඇති බවත් සහල් හිඟයක් ද ඇතිවනු ඇති බවත් අප්‍රේල් අලුත් අවුරුද්ද විශාල අමාරු තත්ත්වයකට පත්වනු ඇති බවත් ඔහු පැවසීය.

36,056 views

6 Comments to “ලිතුවේනියාවෙන් ගෙන්වා ඇත්තේ බණ්ඩි පොහොරයි (පොටෑසියම් නයිට්‍රේට්)…- දයාසිරි”

  1. Chamil Ananda says:

    mUn nam maha anchi karayoma thamai

  2. ලිතුවේනියා says:

    අනේ බුදු දයාසිරි මහත්තයෝ අපිට සමාවෙන්න අපි චන්දෙ දීලා මේ ආණ්ඩුව හදලා ඔබතුමන්ලාව මෙහෙම අමාරුවේ දැම්මට. අපිටනම් හොඳක් වෙන්නැ ඔබතුමන්ලට කරපු අපරාදෙට. මට ඔබතුමා ඔහොම අඬ අඬා කියනකොට වාවන්නේ නෑ. අයත් සමාවෙන්න අපිට.

  3. dev says:

    ane pala gonda. umbala wage harak palayan wipakshayakta

  4. Jude perera says:

    Eka thama wegana enne

  5. රාජන් says:

    එහෙම උනාට පස්සේ මම වයඹ මහ ඇමති වෙලා පොහොර ප්‍රශ්නය වහාම විසඳන්න පියවර ගන්නා බවද ප්‍රකාශ කරමි. ස්තූතියි !

    • Pera says:

      Mun okkoma avasthawadiyo. Muge lokka genapu 19 ta atha ussala navatha 20 tath atha ussapu ka… yo thamai mun. Apita pissu kiyalada mun hithanne. Ka… ballo.

Main News