ලිතො ගෑස් දීමනා ගැන මාධ්‍ය ප‍්‍රශ්න කරයි.. අමිල හිමි තොලකට වේලී අසරණ වෙයි.. ඒකම අහන්න එපා කියයි.. [Video]

December 10, 2018 at 10:19 pm | lanka C news
ලිතො ගෑස් දීමනා ගැන මාධ්‍ය ප‍්‍රශ්න කරයි.. අමිල හිමි තොලකට වේලී අසරණ වෙයි.. ඒකම අහන්න එපා කියයි.. [Video]

ලිතො ගෑස් ප‍්‍රවර්ධනය සදහා යයි සමාගමෙන් මාසිකව 95,000 බැගින් දීමනා ලබා ගෙන ඇති පූජ්‍ය දබර අමිල හිමියන්ගෙන් මාධ්‍යවේදීන් ඒ ගැන විමසීමේදී හිමියන් දැඩි අපහසුතාවට පත් විය.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට විරුද්දව උන් වහන්සේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට උපරිමාධිකරණයට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවිය.

හාමුදුරුවනේ ගත්තද නැද්ද..?

හාමුදුරුවනේ ගත්තද නැද්ද..?

Gepostet von Ada Derana 24×7 am Montag, 10. Dezember 2018

242 views

30 Comments to “ලිතො ගෑස් දීමනා ගැන මාධ්‍ය ප‍්‍රශ්න කරයි.. අමිල හිමි තොලකට වේලී අසරණ වෙයි.. ඒකම අහන්න එපා කියයි.. [Video]”

  1. Siriya says:

    Pirimi nurse gaththe nathayi

  2. UNP GAL IBBA says:

    දැන් මුන් දා කෙලින්ම ලිට්‍රෝ ගෑස් මුදල් ගිලලා බඹර අමිල වෙලා මොකොද ගෑස් සල්ලිනේ හාමුදුරුවෙක් නම් හැම මාසේම සාසනේට කියලා මාස්පතා සල්ලි ගන්න ක්‍රමයක් තියෙනවද බලාගෙන ගියාම හාමුදුරුවන් ගේ කිල්ලෝටයෙත් හුනු තිබිල තියෙන නොවැ??????????

  3. Sumeda says:

    ඔය බොරැව ගලවලා නරකද ඡයසේකර අපෝන්සොගේ නිවස අසලින් කාමරයක් සෝයා ගත්තානම්

  4. Nimal R says:

    මේ වගේ හොර තක්කඩි හොඳ JVP එකේ ජනතා භික්ෂු පෙරමුණේ සභාපතිකම දරන්නම තම. මෝඩ මිනිස්සු තවමත් සමාජවාදයට යන්න JVP එකත් එක්ක යන එකනේ පුදුමේ . Litrogas ලාභය 2015න් පස්සේ 75%කින් අඩුවුණේ මේ හොර තක්කඩියා නිසයි .

  5. Love nature says:

    තණ්හා ජායති ශෝකෝ කියන්නේ මෙන්න මේවට තමයි.

    දිනක් අනඳ හිමියන් ද සමඟ වැඩම කරමින් හුන් බුදුරදුන්, සොරුන් මග දමා ගොස් තිබූ කාසි පොදියක් දැක විචාළේ ‘ආනන්දය, සර්පයෙක් පෙනේ ද?’ කියා ය. මජ්ිම නිකායේ සඳහන් එක් පුවතකි, මේ.

  6. YAKOOOO hatttta amila yo kapan guuuuuuuuuu.

  7. sekara says:

    Mta ati lokuuu arsawak mey velavey mey tattta amilayatwa guuuu baldiyakin nhawala ghaka gata ghala tiyannnna.sha gu velennna velennna aya arya guwalaain nhawannnna.Paraya

Main News