ලිතො 1200කින් වැඩි කල යුතුයි.. නැතොත් එන මාසගේ ගෑස් ගේන්න සල්ලි නෑ…

October 2, 2021 at 8:40 am | lanka C news
ලිතො 1200කින් වැඩි කල යුතුයි.. නැතොත් එන මාසගේ ගෑස් ගේන්න සල්ලි නෑ…

ලිත්‍රො ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 1200 කින් වැඩි කළ යුතුව ඇතැයි ලිත්‍රො සුරැකීමේ ජාතික එකමුතුව කියා සිටියි.

පසුගිය මාස 9 තුළ පමණක් එම ගෑස් සමාගම රුපියල් කෝටි 10500ක පමණ අලාභයක් ලබා ඇතැයි ද එම සංවිධානය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් නොවැම්බර් මාසය වන විට භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් නොකළ හොත් ශ්‍රී ලංකාවට ගෑස් ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බවද ඔවුන් කියා සිටී.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම හා විනිමය අනුපාත කළ යාම මත ගෑස් සිලින්ඩරයක් මේ වන විට මෙරට අලෙවි කළ යුත්තේ රුපියල් 2800ක් මිලකට බව ද පවසන ඔවුන් දැනටමත් විශාල වශයෙන් අලාබ ලබමින් විකුණමින් ඇතැයිද පෙන්වා දේ.

14,758 views

12 Comments to “ලිතො 1200කින් වැඩි කල යුතුයි.. නැතොත් එන මාසගේ ගෑස් ගේන්න සල්ලි නෑ…”

  1. Thissa says:

    මොන දේ කරන්නත්
    ඩොලර් උපයන ක්‍රම සොයා ගත යුතු….
    එසේ නොවන්නේ නම්
    රටක් වශයෙන් අනාථයි රට…..
    ශ්‍රී ලංකාව
    මෙවන් තත්වයකට
    ඇද වැටීම ගැන
    මහ බැංකුව වග කිව යුතුයි!

  2. 3% ට බය බයියා. says:

    පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .නන්දේ 69 ලක්ෂයට තරු 🌟 පෙන්නනවා උන් වහල්ලු නිසා ඔහේ බලාගෙන ඉන්නවා.මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා විතරයි .

    • කැස්ගරියා says:

      නරකද බඩු මිල අඩුවෙන්නත් එක්ක තව විරෝධතා 100ක් 200ක් ලෑස්ති කරලා මිනිස්සු පාරට බස්සලා කොරෝනා ලෙඩ්ඩු වැඩි කරානම්? එතකොට ආපහු රට වස්සලා රුපියල බාල්දු කරවලා උඹලට $$$ කුට්ටියක් ගත්තහැකි පුංචි අම්මට නිදි වදින්න.

      • pradeepa says:

        EEKA NAM ATHTHA … MUN BALAAGENA INNE EEKATA A THAMAI…
        PAWU APEE RATA… EKAMUTHU KAMAK NATHI ASINHAHALAYAN….

  3. බිංකුණ්ඩා says:

    ලිත්‍රො ගෑස් සුරැකීමෙ ව්‍යාපාරයෙ ඉන්න එකෙකුගෙ නමක් දාහල්ලකො. එක පරයෙක් කියන්නෙ නෑ මුන්ගෙ නම්.

  4. ටියුඩර් ප්‍රනාන්දු says:

    Litro ගෑස් සමාගම විනාශකළේ දේශපාලකයින් විසින්. කාලයක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ හමිබන්තොට ගොබිලයෙක් උන කුඩාබාලගේ මෙහි තනතුරැවලට පත්කර, උන් අතිවිශාල වැටුප් ලබාගෙන සහ මෙම ආයතනයේ මුදල් අනවශ්‍ය දේවල්වලට ආයෝජනය කර එය විනාශකළා. යහපාලන ආණ්ඩුකාලෙ, රවි කරැණායක විසින් තවත් කමිබා හොරෙක්වූ ශලීල මුණසිංහ මෙහි සභාපතිකමට පත්කර එය විනාශකළා. ශලීල මුණසිංහ සභාපතිකම කරන අතරේ විදේශිකයින් පිරිසක් සමග එක්වී පිටරටවල බැංකු ගිණුමිවලින් කෝටි ගණන් සල්ලි ඇද මාටිටුවෙලා රිමාන්ඩ් උනා. තවම නඩු තියෙනවා. ඌ සල්ලි බෑග්වල දාගෙන යනහැටි BOC කැමරාවල පවා සටහන්ව තිබුනා. මුංට රජකාලේ දඬුවම් ලබාදිය යුතුයි. ගෝල්ෆේස් එකට රැගෙන ගොස් නිර්වස්ත්‍ර කර කසපහර ගැසිය යුතුයි.

  5. parrot says:

    අහෝ සැපයි සැපයි ……..එදිනට කමු අපි කිරිබත් හැම හන්දියක් ගානෙම ……සැපයි සැපයි……..මොකක්ද බොලේ ඔය ල්ත්රෝ සුරැකීමේ සංගමේ කියන්නේ ….එකපාරටම කොහෙන් මතු උනාද ……….

  6. දැනට පොඩ්ඩක් වැඩි කලාට මන්නාරමේ ගෑස් ගත්ත ගමන්ම මුලු ලංකාවටම ගෑස් නොමිලේම දෙන්නේ

  7. SAMAN says:

    පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .නන්දේ 69 ලක්ෂයට තරු 🌟 පෙන්නනවා උන් වහල්ලු නිසා ඔහේ බලාගෙන ඉන්නවා.මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා විතරයි .

  8. ගෞම් ඊයාරාජ් says:

    බෛයියන්ගේ පාණ්ඩුවට බැර උනාට 2024 පාඨලී ජනපතිගේ රජයෙන් ගෑස් නිකන් දෙනවා.

    • 3% ට බය බයියා says:

      අනේ නිකන් පලයන් ගවුමෝ යන්න. මොකෝ ඌ නිකන් ගෑස් දෙන්නෙ සිලින්ඩරේට පැඩලද?

    • wijesena says:

      MEE GOBILA KOHENDA PAHATH UNEE???
      OYA KOI KAWURUTH SAMAGIYEN HITIYA NAM MEHEMA WENNE NAHANE