ලිමොසින් නෑ.. බෙන්ස් නෑ.. මහින්ද පුතු රෝහිත මංගල ගමන් ගිය සරල රථය මෙන්න..

January 24, 2019 at 10:33 pm | lanka C news
ලිමොසින් නෑ.. බෙන්ස් නෑ.. මහින්ද පුතු රෝහිත මංගල ගමන් ගිය සරල රථය මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවය කාගේත් අවධානය ලක් වූවක් විය.

එය උපරිම චාම් හා සරල ලෙස දේශීයත්වය උපරිම ලෙස භාවිත කරමින් සංවිධානය කර තිබූ අතර ආහාර පාන පවා සකස් කර තිබුනේ ගැමි සිරිතටයි.

මංගල භෝජන සංග‍්‍රහයෙන් පසු නව මනාල යුවල මංගල ගමන පිටත් වූ ආකාරයද විශේෂත්වයක් දරයි.

ඔවුන් සිය මංගල ගමන සදහා තෝරාගෙන තිබුනේ මෙරට ඉපැරණිතම මෝටර් රථයකි.

අද බොහෝ දෙනා ලිමොසින් මෝටර් රථයකින් නොවේ නම් බෙන්ස් රථයකින් මංගල ගමන යාමට උත්සාය දරද්දී රාජපක්‍ෂ පුතුගේ මෙම තෝරාගැනීම අවධානයට ලක්විය.

214 views

30 Comments to “ලිමොසින් නෑ.. බෙන්ස් නෑ.. මහින්ද පුතු රෝහිත මංගල ගමන් ගිය සරල රථය මෙන්න..”

  1. Nariya says:

    gonja lamboginiyak kiyala vheelbarrow ekak arangiyalu thaagi denta

  2. නිසංසලා සමරජීව says:

    නව යුග දිවි ගමන් ඇරඹූ නව යුවලට ශුභම ශුභ ගමන්!

    ජයෙන් ජයම වේවා!

  3. Crazy says:

    Good message to most of our people.. try and stay away from this materialistic life style. Most of our problems are because we are trying to show off..

  4. Ratawasiya says:

    Aththatama apith wedding walata Benz,Audi car ganne apita ewage watina car wala yanna wenne wedding eka wage jewithe wadagathma dekadi witharak nisai. Hamadama Benz,Audi,Ferari wala yana aya wedding ekata witharak me wage car ekak gaththa ekath vihiluwak.

    • david milibanda says:

      Kalpana shakthiyak nathi, Irisiyawen pupurana umbala wage ewunta mewa vihilu………….

      Aluth deyak dakkama eke honda paththa diha balanna purudu weyan. Ethakota miita wada thawa honda dewal karanna puluwan. Thopila nisa thama ratata saapa wela thiyenne.
      Samanalayo watakaragena hitapalla.

  5. buruputha says:

    My best wishes to newly married 💑 couple. God bless both of you.

  6. smn says:

    අනේ අම්මප, අපි මේ සේරම ඒ විදිහටම විශ්වාස කළා.
    නව යුවලට ශුභම ශුභ වේවා!

  7. Kamal says:

    Mokek hari patta “Marketing” wedak denna plan karala thiyanawa

  8. kodithuwakku says:

    ඔබේ විවාහය අද දවසේ තරුණ දූ පුතුන්ට දෙමාපියන්ට ආදර්ශයකි

Main News