ලිමොසින් නෑ.. බෙන්ස් නෑ.. මහින්ද පුතු රෝහිත මංගල ගමන් ගිය සරල රථය මෙන්න..
January 24, 2019 at 10:33 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය කාගේත් අවධානය ලක් වූවක් විය.
එය උපරිම චාම් හා සරල ලෙස දේශීයත්වය උපරිම ලෙස භාවිත කරමින් සංවිධානය කර තිබූ අතර ආහාර පාන පවා සකස් කර තිබුනේ ගැමි සිරිතටයි.
මංගල භෝජන සංග්රහයෙන් පසු නව මනාල යුවල මංගල ගමන පිටත් වූ ආකාරයද විශේෂත්වයක් දරයි.
ඔවුන් සිය මංගල ගමන සදහා තෝරාගෙන තිබුනේ මෙරට ඉපැරණිතම මෝටර් රථයකි.
අද බොහෝ දෙනා ලිමොසින් මෝටර් රථයකින් නොවේ නම් බෙන්ස් රථයකින් මංගල ගමන යාමට උත්සාය දරද්දී රාජපක්ෂ පුතුගේ මෙම තෝරාගැනීම අවධානයට ලක්විය.
gonja lamboginiyak kiyala vheelbarrow ekak arangiyalu thaagi denta
නව යුග දිවි ගමන් ඇරඹූ නව යුවලට ශුභම ශුභ ගමන්!
ජයෙන් ජයම වේවා!
Good message to most of our people.. try and stay away from this materialistic life style. Most of our problems are because we are trying to show off..
Aththatama apith wedding walata Benz,Audi car ganne apita ewage watina car wala yanna wenne wedding eka wage jewithe wadagathma dekadi witharak nisai. Hamadama Benz,Audi,Ferari wala yana aya wedding ekata witharak me wage car ekak gaththa ekath vihiluwak.
Kalpana shakthiyak nathi, Irisiyawen pupurana umbala wage ewunta mewa vihilu………….
Aluth deyak dakkama eke honda paththa diha balanna purudu weyan. Ethakota miita wada thawa honda dewal karanna puluwan. Thopila nisa thama ratata saapa wela thiyenne.
Samanalayo watakaragena hitapalla.
My best wishes to newly married 💑 couple. God bless both of you.
අනේ අම්මප, අපි මේ සේරම ඒ විදිහටම විශ්වාස කළා.
නව යුවලට ශුභම ශුභ වේවා!
Mokek hari patta “Marketing” wedak denna plan karala thiyanawa
ඔබේ විවාහය අද දවසේ තරුණ දූ පුතුන්ට දෙමාපියන්ට ආදර්ශයකි