ලිමොසින් නෑ.. බෙන්ස් නෑ.. මහින්ද පුතු රෝහිත මංගල ගමන් ගිය සරල රථය මෙන්න..

January 24, 2019 at 10:33 pm | lanka C news
ලිමොසින් නෑ.. බෙන්ස් නෑ.. මහින්ද පුතු රෝහිත මංගල ගමන් ගිය සරල රථය මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවය කාගේත් අවධානය ලක් වූවක් විය.

එය උපරිම චාම් හා සරල ලෙස දේශීයත්වය උපරිම ලෙස භාවිත කරමින් සංවිධානය කර තිබූ අතර ආහාර පාන පවා සකස් කර තිබුනේ ගැමි සිරිතටයි.

මංගල භෝජන සංග‍්‍රහයෙන් පසු නව මනාල යුවල මංගල ගමන පිටත් වූ ආකාරයද විශේෂත්වයක් දරයි.

ඔවුන් සිය මංගල ගමන සදහා තෝරාගෙන තිබුනේ මෙරට ඉපැරණිතම මෝටර් රථයකි.

අද බොහෝ දෙනා ලිමොසින් මෝටර් රථයකින් නොවේ නම් බෙන්ස් රථයකින් මංගල ගමන යාමට උත්සාය දරද්දී රාජපක්‍ෂ පුතුගේ මෙම තෝරාගැනීම අවධානයට ලක්විය.

220 views

30 Comments to “ලිමොසින් නෑ.. බෙන්ස් නෑ.. මහින්ද පුතු රෝහිත මංගල ගමන් ගිය සරල රථය මෙන්න..”

  1. පසිඳු කාරියවසම් says:

    ජයවේවා! ශුභ ගමන්!!!

    • sandra says:

      Just a camouflage.

      • david milibanda says:

        To your one track mind, everything is a camourflage.
        People like you are a curse to a country.

        Camourflage or Not, learn to see or take the goodness out of it. If not the novelty.
        Imagination nil like a Cow.

    • Kamal says:

      රොකට් එකේ යන්න හිටපු කොල්ලෙක් නේද මේ.

  2. හැක හැක says:

    චන්ද්‍රිකා එහෙම මේ වෙඩින් එකට ආවනම් ඊරිෂියාවෙ පැලිල මැරෙනවා!

  3. ගුණදාස සමරසේකර says:

    සුභ පැතුමි!
    මෙිකත් එක්තරා විදියක Political Market එකක්.

    • sanidu sooriarachchi says:

      ඒකෙ තියන වැරැද්ද මොකක්ද? ඕකට කියන්නේ කුහකකම කියල. මීට දවස් කීපෙකට කලින් අපි කතා කලේ ජැක්සන්ගේ පවුලේ වේඩිම. ඒකෙ තියන වැරැද්ද මොකක්ද? රෝහිත ඒ තරම් වියදම් කරලා වැඩේ කරානම් ඔයාල සතුටු වෙයි. උඩ පැන පැන බනින්න පුළුවන් නිසා.

  4. රෝහිත says:

    පිස්සුද බන්, මම මේ චන්ද්‍රිකා හදන්න ගිහින් කෙලව ගත්ත එක වහගන්න පොඩි නාට්‍යක් පෙන්නුවාම උඹලට ඒක මැජික්. අනික මේවගේ තව කීයක් ගන්න තියෙනවද මට.

    • Norata Eka says:

      ඇයි චන්ද්‍රිකා හැදීම නීති විරෝධී ක්‍රියාවක්ද??? මේ ලගදි චන්ද්‍රිකාවක් හදපු පාසැල් ශිශ්‍යකුට මුදලින් ආධාර කරන්න පොරොන්දු වුනේ ජනාධිපතිත්…

    • Norata Eka says:

      ඊර්ෂ්‍යවෙ පැලෙනව කට්ටිය …

  5. Suren says:

    All the best for a happy wedded life. He has responsibility to the country marrying a non Buddhist who should follow his footpath if it is genuine love & not for status.

  6. himachi says:

    suba pathum rohitha

  7. jayalath says:

    luis wuitton sapaththu use karana ekaaaaa
    patta marketing……….

  8. Kumaralamana says:

    congratulations !!!

  9. Nim says:

    ” CHIRAN JAYATHU ”
    OBA DEPALATA SUBA ANAGATHAYAK
    THERUWAN SARANI
    DEVI PIHITI.

  10. Jude says:

    Munta Lemosine & Benz walin gihilla athiwela. Anith minissu Lemosine & Benz walin yanne life eke only one time, wedding ekedi vitharai.

Main News