ලියාපදිංචි සහතිකය දෙන්න ධම්මික බණ්ඩාරගේ නිවසට කිසිවෙකු නොගිය බව ආයුර්වේද දෙපාර්තමේන්තුව කියයි..

December 25, 2020 at 2:10 pm | lanka C news
ලියාපදිංචි සහතිකය දෙන්න ධම්මික බණ්ඩාරගේ නිවසට කිසිවෙකු නොගිය බව ආයුර්වේද දෙපාර්තමේන්තුව කියයි..

කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධයට අනුමැතිය ලබා දුන් බව පවසමින් එම සහතිකය ලබා දීම සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යයි කියන පිරිසක් ඒ මහතාගේ නිවසට පෙරේදා දිනයේ ගියේය.

නමුත් එවන් සහතිකයක් ලබා දීම සඳහා ඔහුගේ නිවසට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කිසිවකු නොගිය බව ආයුර්වේද කොමසාරිස් ජනරාල් වරයාත් විෂය භාර රාජ්‍ය ඇමති සිසිර ජයගොඩි මහතාත් සඳහන් කළේය.

කෙසේ වෙතත් එකී සහතිකය ද ධම්මික බණ්ඩාර මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ තමන් විසින් බලාපොරොත්තු වූ සහතිකය එය නොවන බව කියමිනි.

21,187 views

13 Comments to “ලියාපදිංචි සහතිකය දෙන්න ධම්මික බණ්ඩාරගේ නිවසට කිසිවෙකු නොගිය බව ආයුර්වේද දෙපාර්තමේන්තුව කියයි..”

  1. චන්ද දායක says:

    එතකොට දෙරණ ටීවි එකේ පෙන්නනපු
    සහතිකේ දෙන්න කියලා ගිය එවුන් කවුද ? එතන හිටපු හාමුදුරුවන් කව්ද ? නලුවො ද? අපි හරක් ද?

    • ශිරාන් says:

      ඔව් දෙරණේ ගොන් පාර්ට් බලලා චුං වෙන තොපි හරක් තමා

Main News